PHP වැඩ්ඩන්ගෙන් පොඩ් help 1ක් ඕන
ඔය පහල තියෙන code 1 න් yahoo, gmail වලට mail 1 යන්නෙ නැ, එත් webmail 1 කට mail 1 යනව. දන්න කෙනෙක් කියනවද ඇයි එහෙම වෙන්නෙ කියල.
$to = $_POST['email'];
$msg = 'to continue your registratin ';
$headers .= 'MIME-Version: 1.0'.PHP_EOL . "\r\n"...