ප්‍රශ්නයක් උදව්වක් ඕනේ......:sorry::sorry::sorry:
මම එකවුන්ට් එකක් හදාගන්න ගියා බන් එතනදී මම දුන්න ඊමේල් එක එක අකුරක් මිස් වෙලා වැරදි එකක් එන්ටර් උනේ...:sorry:
මටත් එකේ පස්සේ මීටර් උනේ.. :baffled::baffled:
මම ඊට පස්සේ අයෙත් මගේ ඊමේල් එක හරියට දීලා එකවුන්ට් එක හදාගන්න ට්‍රයි කරා.. එතකොට මෙන්න...