1. sudumalli2009

    අසාමාන්‍ය හීතලක්

    අවුරුද්දේ මේ කාලෙට මෙහෙම තමයි බන්... මමත් ගාල්ලේ... :cool:
  2. sudumalli2009

    එලිපිටම වලියට කතා කල..'මැට්ටා' නොහොත් "අනුජ&amp

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ... :lol:
  3. sudumalli2009

    කතා කරන පින්තූර

    පට්ටා මචන්...
  4. sudumalli2009

    paul walker ge NIRUWATHA

    :rofl::rofl: පට්ට කතාව ඕයි... :lol: :lol:
  5. sudumalli2009

    Badu ennane ban?

    මොකක් හෝ හේතුවකට මේ දවස් වල ගොඩක් ඒවා එන්නේ පරක්කු වෙලා.. ට්‍රැකින් තියෙන ඒවත් වෙනදට වඩා පරක්කු වෙනවා චයිනා ඒවත් ගොඩක් වෙලාවට එහෙමයි.. තව දෙයක් තියෙනවා ලංකාවට ආවට පස්සේ ආව දවසේ ඉදන් දවස් තුනක් හතරක් ඇතුලත් අනිවා ඩිලිවරි වෙනවා.. පරක්කු වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් නැත්නම් නම්...
  6. sudumalli2009

    The last Pic of Paul Walker before car accident

    දුකේ බෑ බන්... :(
  7. sudumalli2009

    Seeni language/ සීනි භාෂාව

    :lol: පොඩි කාලේ පාවිච්චි කරපු පට්ට භෂාව.. අපි කතා කරනකොට දන්නේ නැති එවුන් පලු යන්න බනිනවා...
  8. sudumalli2009

    IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක Update කරමු.

    ගොඩක් ගොඩක් තැන්කු වේවා මචන්... :) You must spread some Reputation around before giving it to jk perera again. :(
  9. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    1480 ක් වගේ උනා.. extremeprocessor ගාව 1250 ට වගේ තියෙනවා ට්‍රැකින් නැතුව...
  10. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    ඔන්න දවස් 23කට පස්සේ අද තමයි ආවේ...
  11. sudumalli2009

    Tomorrow Will Be Better

    Congratz machan :cool:
  12. sudumalli2009

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    ඔව් අලුත් කට්ටියට චාන්ස් දෙන්න ඕන දැන් ටිකෙන් ටික හරි.. අශාන්, කිත්රුවන් පහුගිය දවස්වල හොදට සෙල්ලම්කරා ඒ නිසා ටීම් එකට දැම්ම එක නම් හොදයි.. රමිතත් ඉන්නවා නෙහ්...;)
  13. sudumalli2009

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    මයියා නැනේ.. :(
  14. sudumalli2009

    .: Galle Laptop House? :.

    මෙහෙමයි බන් ගාල්ලේ හොදම සර්විස් තියෙන්නේ මුන්ගේ කියල තමයි කියන්නේ.. මම දැනුවත්ව මගේ යාලුවෝ හතර දෙනෙක් විතර මෙතනින් ලැප් අරගෙන තියෙනවා තවම එකකවත් කිසි අවුලක් අවේ නෑ.. තුනක් dell අනිත් එක HP මුන් Agent ගෙන් අරගෙන තමයි දෙන්නේ ගානත් අඩුයි අවුලක් නෑ.. ගාල්ලෙන් ගන්නවා නම් මගේ පෞද්ගලික අදහස මෙතන හොදයි...
  15. sudumalli2009

    Sinhalese, Please vote this poll

    අසාදාරනයක් සිදුවී නැත ඔවුන් අසාදාරනයක් සිදුකරගත්තා මිසක්...
  16. sudumalli2009

    ලියුමක් deliver කරගන්න බැරි උනොත් ?

    මෙහෙමයි නොර්මල් පොස්ට් එකේ එන බඩුත් අපි රිටර්න් කරනවා එත් වගකීම් රහිතයි ඒ කියන්නේ ඒවා අස්ථානගත උන කියලා අපිට කරන්න දෙයක් නෑ.. හැබැයි ලංකාවේදී එහෙම වෙන්නේ නෑ මොකද ලංකාවට එන හැම විදේශ ලිපියක්ම සටහන් වෙනවා විශේෂයෙන් ඊබේ බඩු එහෙම.. රටින් එන රෙජිස්ටර් ඩිලිවරි කරන්න බේරී උනොත් එත් රිටර්න් කරනවා ඒවා...
  17. sudumalli2009

    ලියුමක් deliver කරගන්න බැරි උනොත් ?

    ඔව් අනිවා.. ඊබේ බඩුවක් උනත්.. මොකක් හරි හේතුවක්මත ඩිලිවරි කරන්න බැරි නම් කොහෙත්ම, ඒ ඩිලිවරි කරන්න බැරි හේතුව ගැන සටහනක් දාල එක ආපසු යවනවා...

    No contents