ඉතින් කවුරුත් කැමතියි දියුණු වෙන්න . ගොඩ යන්න . මමත් ආසයි මොකද මං ලිඳ ඇතුලේ පල් වෙච්ච නිසා .......
මට ක්‍රමයක් ඒ කියන්නේ ලණුවක් සෙට් උනේ නෑ , දවස දවස මගෙන් ඈතට යන්න ගියා ..... :(:(
හැබැයි මේකෙම ඒ කියන්නේ අපේ ඊ කේ එකේම තව මං වගේ ලණුවක් හොයල ලණුවට කඹයක්ම සෙට් උන කෙනෙක් ඒ ගැන විස්තරේ දාල තිබුන...