Mn ahuwa bn...mun ehema dneneth newada karana office eke boss gen ahapan padiyen kapenna loan ekak denna puluwan da kiyala. mama nam oyawage case thibba staff walata 150k -200k wage denawa padiyen kapenna.
Totalma eka bnmeka thamai hodama wade,oya thathwen kisi bank ekak denne na.oka beranna kiyala thawa poliyata ganna epa.
360 kiyanne total da nathnam arrears ekada?
------ Post added on May 3, 2025 at 4:06 PM
Purch 25i Me hariye purch ekk 4laks wage wenava aiye... loku idamak nemei kellak wikunannath bnඉඩම කොච්චරක් ද ? පර්චස් කීයක්ද ? ඉඩමේ වටිනාකම කොහොමද ? ඔපරේෂන් එකකට නම් සල්ලි ගත්තේ, ගෙවන්න විදියක් නැහැ නේද ? පොලිය කියාද ? අරන් කොච්චර කලද ? ඉඩමෙන් පොඩි කැල්ලක් විකුනපන්. සල්ලි වලට හරියන්න.
------ Post added on May 3, 2025 at 4:08 PM