1. සනෝජ්_තරංග

    ඉඩම් කොටස් කරන Company Name

    එහෙමම කියලා නැහැ
  2. සනෝජ්_තරංග

    ඉඩම් කොටස් කරන Company Name

    ඉඩම් කොටස් කරන Develop කරලා විකුනන අලුත් Business එකකට නමක් ඕන. 1. හිතට වදින නමක් ඕන. Example : Wasana Lands වගේ. හොද Name එකකට පොඩි ගානක් දෙන්න පුලුවන්
  3. සනෝජ්_තරංග

    ජනපති අනුර, පාර්ලිමේන්තුව සජිත්ගේ වෙන සීන් එකක් යන්නේ බොල.

    එහෙම වෙන්නේ නැහැ. JVP එකෙන් සජිත් ට පොඩි නඩු කැල්ලක් දැම්මහම තව ටිකක් හැලෙනවා
  4. සනෝජ්_තරංග

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මෙහෙම Display එකේ දාන්නේ කොහොමද ? මෙව්වා හරිද
  5. සනෝජ්_තරංග

    kuliyapitiya land registry

    Mokakda Case Eka
  6. සනෝජ්_තරංග

    ඉඩමක් විකුණනවනන් මොනවද ඕන කරන්නේ

    2007 වටිනකමට හදලා 2007 ගානෙනෙ අඩුකරනවා
  7. සනෝජ්_තරංග

    Petrol Shed New

    Ceypetco හොඳයි වගේ. ගමේ තියෙන Sinopec එකෙන් ගොඩක් අය ගහන්නේ නැහැ. Petrol Diesel කරන්නේ නැහැ කියලා
  8. සනෝජ්_තරංග

    Petrol Shed New

    ඔහොම කිව්වට ඇමති කෙනෙක්, අත යටින් සල්ලි එව්ව ඕන නැද්ද ?
  9. සනෝජ්_තරංග

    Petrol Shed New

    ඒ පොල් ඉඩම නෙමේ. මේ ඉඩම Carperted Road එකකට Face කරලා තියෙන්නේ. ඉඩමට එන්න Carpet පාරවල් 3 ක් තියෙනවා. මුස්ලිම් නිසා පාරේ දවසකට වාහන 509-600 යනවා. අනික මට Shed එකෙන් සාමාන්‍ය ලාබයක් ආවත් ඇති. කෙනෙක් ඇහුවා මේ ඉඩමෙන් ඉස්සරහ ටික Shed එකක් දාන්න කියලා ------ Post added on 1726245718
  10. සනෝජ්_තරංග

    ඉඩමක් විකුණනවනන් මොනවද ඕන කරන්නේ

    ඔව්. හැබැයි ඉතින් අපිත් ඉඩම් වික්කා. ඔව්වා ගෙව්වේ නැහෑ. ඉඩම ගත්තේ ලක්ශ 10 ට නම් වික්කේ ලක්ශ 20 ට නම් ලාබ ලක්ශ 10 ට ගෙවන්න ඕන.
  11. සනෝජ්_තරංග

    Petrol Shed New

    මගේ නමට සින්නක්කර ඔප්පු නිරවුල් ඉඩම් නඩු නැති ඉඩමක් තියෙනවා. මේක ලොකු ඉඩමක්. අක්කර 13. මේක Block Out කරන්න හදන්නේ. එහෙම කරලා මැද Shed එකක් දාන්න කියලා බැලුවේ. ඉඩම තියෙන්නේ මුස්ලිම් ගමක් මැද. ගමේ ඉදන් 2.5 Km යන්න ඕන අනිත් ශෙඩ් එකට. Shed එකක් දැම්මොත් කෑලි ටික ඉක්මනින් විකුණගන්න පුලුවන් කියලා හිතෙනවා.
  12. සනෝජ්_තරංග

    ඉඩමක් විකුණනවනන් මොනවද ඕන කරන්නේ

    විකුනන ඉඩමේ හරියට කම්බි වැට ගහන්න. කම්බි ගහලා ඉඩම අලුතෙන් මනින්න. Plan එක සභාවෙන් අනුමත කරගන්න. විථි රේඛා සහතික ගන්න. පරන අවුරුදු 30 ක පත්තිරු අරන් තියාගන්න. ඉඩම හොඳ Lawyer කෙනෙක් ට දිලා පත්තිරු බලලා අවුල් නැද්ද කියලා අහගන්න. තියෙනවා නම් හදාගන්න. ඔප්පු නැතුව ඉතින් ඉඩම් විකුනන්න බැහැනේ. එව්වා...
  13. සනෝජ්_තරංග

    Petrol Shed New

    දැන් අලුතෙන් Shed එකක් දානවා නම් අලුත් කොම්පැනි 4-5 ක් තියෙන නිසා කලින් ට වඩා වැඩේ ලේසිද ? අලුත් විස්තර, මිල ග්ණන් දන්න කෙනෙක් නැද්ද ? Bump ------ Post added on 1726241431
  14. සනෝජ්_තරංග

    Property ekak wikunanna Web Site Ekak ?

    Mokakda idama ? Podi idamak d
  15. සනෝජ්_තරංග

    Property ekak wikunanna Web Site Ekak ?

    iKman.lk LankaProperty Web ඔය දෙකේ දාන්න. අමතරව Facebook Groups වල දාන්න. බ්‍රොකර් ලාගෙන් තමා වවිකුනන්න ලෙසි
  16. සනෝජ්_තරංග

    FD Money In Banks After Elections

    බැංකු වල FD තියෙන එව්වට මොකක් වෙයිද ජන්දෙන් පස්සේ ? සජිත් හරි JVP එක හරි දින්නොත්
  17. සනෝජ්_තරංග

    Long Wall Without Columns

    උස අඩි 6 ක් වගේ දැම්මත් එහෙමද ?

    No contents