1. kalana putha 97

    ඔබලාගේ වයස් මිත්‍රවරුනි

    29 ට කිස්ටුයි 🌚 ඇයි මේ සමහරු අගල් ගානක් දාලා තියෙන්නෙ? අහල තියෙන්නෙ වයස විතරනෙ 🤔.එයාලගෙ උසද ඒ? එලකිරිය කියන්නෙ ලිලිපුට්ටොන්ගෙ දේසයක්ද?
  2. kalana putha 97

    Rs. 100ට බඩ පිරෙන කෑමක් - Foodshop

    මන් අනුරාධපුරේ මෙහෙ කඩ කීපයක තියන දේවල් ටිකක් මිල ගණන් එක්ක කියන්නම් 1) දෙමල කඩයක් තියනවා,මන් කාලා තියෙන්නෙ ඒකෙන් පූරි විතරයි.පූරි එකක් රු100/=.ඒකටම සෝයා මීට් හොද්දකුයි,අල තම්බලා පොඩි කරලා ඒකටම ලූනු,මිරිස් පොඩී spices touch එකක් දාපු කරියක් වගෙ එකකුයි දෙනව. 2) මුස්ලිම් නානලා වගයක් කරන කඩයක්...
  3. kalana putha 97

    දොස්තරගේ vezel එකට බඩු බනිස් 💔

    අම්මො මට දකිද්දිම මූසල හැගීමක් ආවා බන්.හිතපන්කො ගෙදර ගේන දවසේම ඔහොම එකක් උනහම එන වේදනාව.😑මට නන් පපුව පැලිලා මැරෙයි 😒😶😕🙏 වෙසල් වලටමනෙ බන් මේක වෙන්නෙ..කොහෙන් ගියත් වෙසල්මනෙ කුඩුපට්ටම් වෙන්නෙ.හිතාගන්න බෑ.වාහනෙ අවුලක්ද? 😕 ------ Post added on 1778946358
  4. kalana putha 97

    උබල උයනවද ගෙවල් වල?

    "විවිධ නම් වලින් එක එක ගෙවල් වල පෙනී ඉන්නවා"-type පූසෙක්.අපේ පූසත් පිටිපස්සෙ වත්තක ආච්චි කෙනෙක් රවට්ටගෙන ඉන්නෙ.මූ එහෙන් බඩ උල් වෙන්න ගිලලා ආයෙ ඇවිල්ලා මෙහෙනුත් ඩයට් එක දානවා 🤣👍
  5. kalana putha 97

    මූ කන කට්ට බලපන්කෝ 😅

    දෙයක් පිලිවලට ලස්සනට කරන්න බැරි නම් රැල්ලට පුප නොදී පුලුවන් දෙයක් කරන් ඉන්ඩෝන.මූ මේ කොපියක් ගහලා ගොඩ යන්න හදන්නෙ 🤣👍.ඔය වගේම ඉන්දියන් කොල්ලෙක් බඩී වෑන් එකකින් ගිහිල්ලා කරනවා.ඌ නන් ඒක හරි පිලිවලට කරනවා.වාහනෙ උනත් ට්‍රැවලින් වලටම customize කරගෙන.මෙලෝරහක් නෑ ඔය වැඩේ මටනම් 🙂👍 ඔව් ඒක නම් ඇත්ත.මොකක්ද...
  6. kalana putha 97

    උබල උයනවද ගෙවල් වල?

    කවුරුවත් කියලා දීලා නෑ ,අම්මා උයනකොට උදව් කරද්දි බලන් ඉදලම උයන්න ඉගන ගත්තා.දැන් ඕන එකක් උයතහැකි.මගෙ එක හීනයක් තියනවා කේරල ඉස්ටයිල් එකේ මාලු කරියක් උයන්න 😍😌
  7. kalana putha 97

    උබල උයනවද ගෙවල් වල?

    පූස් කෑවානම් ආයෙ කතා දෙකක් නෑ ටොප් බඩු 🥰
  8. kalana putha 97

    iron එක යට කලු වෙන එක සුද්ද කරන්න උඹලා මොනාද පාව්ච්චි කරන්නෙ?

    පැනඩෝල් වැඩේ සාර්ථකම සාර්ථකයි හැබැයි ටිකක් වැඩිපුර පැනඩෝල් යනවා.මන් කරන්නෙ කිචන් ටවල් (britol) එකකින් පිහින එක.හොඳට යනවා 😍
  9. kalana putha 97

    දැන් නුවර මුස්ලිම් කෙල්ලො බහුතරය බුර්කා හිජාබ් අදින්නෙ නෑ

    මැලේ උන් කොහොමත් මූනවල් වහනෙව්වා ගණන් ගන්නෙ නෑ
  10. kalana putha 97

    තාමත් අද කාලේ කොටහලු උත්සව ගන්නවද

    නිර්භීතම කොලුවෙක් ඒකා 🤣🙏 ඕකත් එක විදිහක වක්‍රාකාර හේතුවක් මම හිතන්නේ 😁 ------ Post added on 1778295851 දුන්නද කියන්නෙ බඩ උල්වෙන්ඩම 🤣🙏 ------ Post added on 1778295904 මචංලා පුද්ගලිකවම මමත් ඔවැනි පාටි වලට ආස නෑ.කොටින්ම මගෙ අක්කටවත් නංගිටවත් ඔහොම ඒවා ගත්‍තෙ නෑ (අදාල චාරිත්‍ර නම් කරන්ඩ...
  11. kalana putha 97

    තාමත් අද කාලේ කොටහලු උත්සව ගන්නවද

    යකඩෝ මනමාලයා නැති මගුල් ගෙයක් වගේනේ 🤣😌 නිර්භීතම කොලුවෙක් ඒකා 🤣🙏 ------ Post added on 1778295704
  12. kalana putha 97

    බිරිද රටින් පැනලා..

    ඔව් මුන්ට Aussi වල citizenship තිබ්බ උන් බුවා ක්‍රිකට් බෝර්ඩ් එකෙත් ඉදියා නේද? කපිල චන්ද්‍රසේන ------ Post added on 1778295407
  13. kalana putha 97

    රජාන්ගනේ හාමුදුරුවෝ අත්අඩංගුවට 😂 😂 😂

    එහෙම කිව්වා විඩියො එකක 🤣🤣🙏 ඔක්කොමත් හරි ශ්‍රාවස්තිපුර ගමේ උන්ට පිස්සු මූට දානෙ ගිල්ලනවට.ඕන තරම් අගහිගකම් තියන පන්සල් වටේ තියෙද්දින් 🙂 ------ Post added on 1778216403
  14. kalana putha 97

    මට වයස 29යි දැන්

    මේ ප්‍රශ්නෙම කොටුවෙ පොඩ්ඩාගෙන් අහලා තිබ්බා කියනවා කොල්ලෙක්.ඌ අහලා තියෙන්නෙ මන් එහෙම ලමයෙක් දුන්නොත් පින් සිද්ද වෙනවද කියලා.කොටුවෙ පොඩී කියලා "ඉඳපන් මම පොත පෙරලලා බලලා එන්නම්" කියලා මිනිහට ඉන්නෙ ජීවන් කුමාරතුංග ,පදින්නෙ TATA 1210 එකක් නේ 🤣👍 ------ Post added on 1778162828 මිනිහට ඉන්නෙ ජීවන්...
  15. kalana putha 97

    tupac සමලිංගික යාට නගින වීඩියෝ

    ඒ කාලෙ මචං ෆිට් එක පෙන්නන සලකුනු.උබ දැකලා නැද්ද ඔය පරණ ආලෙ අන්කල් ලා එකට හම්බුනාම බදාගෙන අතෙන් අල්ලන් කතාකරනවා 🤣.බීලා වැඩි උනාම උම්මා දීගන්නවා
  16. kalana putha 97

    tupac සමලිංගික යාට නගින වීඩියෝ

    නමුත් පොඩි දෙයක් මචං ,උන් මේක ප්‍රමෝට් කර කර ඕන්නැති ලබ්බවල් කියවන එක වැරදී.හරි උන් ඕක සාමාන්‍යකරණය කරන්න කියන්නෙ උන්ම සායවල් ඇදන් කොන්ඩා පාට කරන් පාරවල නටනවා.උන්මයි උන්වම චාටර් කරගන්නෙ.උන් මොකක් හරි sexual preference එහෙක ඉන්නවා හරි ඒකෙ ඉදපල්ල ඒක ලෝකෙට පෙන්න පෙන්න දගලන්න ඕන නෑනෙ.......
  17. kalana putha 97

    Talk with Chamuditha කොපි කරල ගෝරිල්ලා අලුත් චැනල් එකක් දාල, Talk with Rajangane ❤️

    Town එකේ කම්පියුටර් කඩ පෝසත් වෙනවා මූ හන්දා 🤣 එකපාරක් යාලුවෙක් වැඩ කරන කඩේකට ඇවිල්ලා උන්ට හිනාව නවත්තගන්න බැරිවෙලා
  18. kalana putha 97

    Questions උබල පපු සුපිරිම

    Mitsubishi L200 Triton 2020 Corolla Dx wagon
  19. kalana putha 97

    ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා

    මෙහෙ අපි එක්ක ක්ලාස් ආව කෙල්ලොත් පුට් සයිකල් පැද්දා.මගෙ අක්කා A/L ක්ලාස් ගියෙත් bicycle පැදගෙන. මාත් අනුරාධපුර.මූව පොඩ්ඩක් රාජාංගනේ පැත්තෙ,තඹුත්තේගම පැත්තෙ,එප්පාවල පැත්තෙ වටයක් එක්කන් යන්ඩෝන.ඒ පැතිවල ගෑනු පදින්නෙත් CT100,CD dawn වගෙ clutch bike.වෙන එකක් තියා මම දන්න කෙල්ලෙක් ඉන්නවා.ඒකි උන්ගෙ...
  20. kalana putha 97

    ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා

    මටත් ඔය වැල් බයිලාවම කෙලන් ආවා.බයික් පදින්න එපා-බයික් නම් අරන් ගෙදර එන්න එපා ඔහොම ඔහොම.මම කිව්වා මගෙ අතේ ගානට ගන්න තියන එකම වාහනෙ එච්චරයි - ඒකටත් කැමති නැත්තන් මට "ලැම්බොගිනියක් දීපල්ලා" (කෙලින්ම psychopath මනුවර්ණ ස්ටයිල් එකෙන්ම) කෑ ගහලා කිව්වා.එදා ඉදන් සද්ද නෑ.ඒ අතරේ වාහන ගණන් ගියා.මන් බයික්කෙ...

    No contents