1. kalana putha 97

    Podcast අහන අය එන්ඩෝ 🎧

    එහෙමමත් නෑ බන්,මන් නම් අහන්නෙ දේශපාලනය ඉතිහාසය වගෙ දේවල්.ආයෙ ඉන්දික තොටවත්ත වගෙ ආවොත් අහනවා.ඒ ඇරෙන්න කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝන්ගෙ එක්ක එහෙම කරන එව්වා එහෙම අහන්නෑ.කොහොමත් මන් ආස දේශපාලනය ,ඉතිහාසය වගෙ කතාකරන එපි වලට 🥰
  2. kalana putha 97

    Podcast අහන අය එන්ඩෝ 🎧

    1) චූටි මල්ලි-පොඩි මල්ලීයි 🌚😍 ආතල් 2) Russia -Ukrain war report hosted by lenia huppboard 3) beanbag podcast 4) power hour -ගැමුනු ජයන්ත වන්නිනායක
  3. kalana putha 97

    ගොඩක් වෙලාවට ඉරිදා ඉඳල සතියක් විතර අ‍ැඳිරි නීතිය තියෙන්න පුළුවන්. Internet වුණත් නැති වෙන්න පුළුවන්, බලන්න දේවල් ටිකක් බාලම තියා ගනිල්ලා. (VPN බෑ)

    හරි බොසා ඔයා කියන්නෙ සතියයිනෙ...කැට තියලාත් කියන එකේ හා කමක් නෑ අපි බලමුකො දෙකක් ඇතුලතවත් ඕක වෙයිද කියලා 😁👍
  4. kalana putha 97

    තම්බපු රෝස් පාන්..

    Gotcha 🥰 මට ඒ වගෙ දෙයක් බත් කන්න සෙට් ,පාන් වලට නෑ
  5. kalana putha 97

    තම්බපු රෝස් පාන්..

    මැල්ලුමක් වගේද නැත්තන් කිරි දාලා හින්දලාද? 🤔
  6. kalana putha 97

    තම්බපු රෝස් පාන්..

    මේ රෑ බඩගිනි හදවන්නෙපා 🥺🥰
  7. kalana putha 97

    අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

    හ්ම් ඔව් ඒක හරි....මන් uni ගිය අලුතම මට හිත ගිය කෙල්ලෙක් දෙන්නෙක් ගැන කියද්දිම ඒ හැම කෙල්ලගෙම අඩුවක් පෙන්නනවා (එයාමයි කිව්වෙ ඔයාට හිත ගිය කෙනෙක් ඉන්නවානම් මටයි තාත්තටයි මුලින්ම කියන්න කියලා.,මාත් මෝඩ සිරිමත් වගෙ ෆොටො පෙන්න පෙන්න අම්මෙ මෙයා මොකද අහනවා 🤣).පස්සෙ මම affair එකක් පටන් ගත්තා මම කාලෙක...
  8. kalana putha 97

    තම්බපු රෝස් පාන්..

    මේක කොහොමද ?? 😍😍
  9. kalana putha 97

    අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

    මාත් කල්පනා කලේ තනියෙන් ඉන්න එක හොදයි කියලා මචංගොඩක් ස්තූතීයි 🥰
  10. kalana putha 97

    තම්බපු රෝස් පාන්..

    යේක යල්ලා දෙවියන් වහන්ෂෙ අදහන කඩයක් වෙන්ඩොනා,ඔද කෂ්ටම සර්විෂ් යෙක දීලා තියනවා....ඔද මුදලාලි තමා ඉදලා තියනවා 🥰🌚🤣🙏👍 රෝස් පාන් කන්න උබලා ආසම මොනා එක්කද? මම නම් සැමන් තෙල් දාලා 🥰 මට එහෙම කන්ඩ ආසාවක් ආවේ ගම්පෙරලිය පොත කියවද්දි.ඒකෙ එක තැනක තියනවා නන්දලාගෙ පවුලෙ අයයි,පියල්ගෙ ගෙදර අයයි ගමේ සෙට් එකකුයි...
  11. kalana putha 97

    අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

    එහෙම නෙමෙයි ඒ අය තමා අපි වෙනුවෙන් ලෝකෙ ලොකුම කැපවීම කලෙත් ඒත් ස්ට්‍රෙස් එක පාලනයක් කරගන්න බැරිව මේ වගෙ එක එක ලමයින්ට එක එක හැඳිවලින් බෙදන එක උහුලන්න බෑ.😑මට හරිම.දුකයි ඒක
  12. kalana putha 97

    කොටි බළලව මාස 6 වෙනකං බලං ඉදල හරියන්නෙ නෑ වගෙයි

    සතෙක්ට ස්භාවිකව තියන දේ අහිමිකරන්න මොකක්ද ඔයාට තියන අයිතිය? අනික පූසෙක්නෙ ,පූසියක් නෙමේනෙ ආයෙ පලාතෙ එක මීයෙක් කැරපොත්තෙක් එන්නෑ 😍 ------ Post added on 1776790040
  13. kalana putha 97

    බලපන් හරිසියෙන විදිහ ලංකවේ උන් , මොකටද අර කළු ඇඳගත්ත උන් CAMERA BLOCK කර කර යන්නේ මෙන්ටල්ද . තව එක පොලිස් එකෙකුත් එහෙම එනවා කියද්දීත් අයින් වෙන්නේ නැ

    අද මහසෑය ලග නම් බොහොම විනයානුකූලව කට්ටිය හිටියා.හැබැයි ස්වාමින්වහන්සේලා වඩිනකොට හෙන සෙනගක් ඒ පස්සෙන් ආවා 🤣.කලින්ම උපාසක අම්මලට ASP කෙනෙක් ඇවිල්ලා මගින් මගට කිව්වා "මොනවත් පූජා කරන්න එපා ,හාමුදුරුවෝ වඩිනකොට ඉඩ දීලා ඉවසන් ඉන්න කියලා.හැබැයි කිව්වා වගේ පාර දෙපැත්තේ අය හිටියා.ජය ශ්‍රි ම්හ බෝධීන්...
  14. kalana putha 97

    අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

    හ්ම්...නිකන් හිත් නරක් කරගන්න ඕන්නෑ නෙ බන් 😍.ස්තූතීයි bro 🥰
  15. kalana putha 97

    අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

    මන් එහෙම නම් හුරතල් එකෙක් නෙමේ.හැබැයි අම්මගෙ favorite වෙලා හිටිය එකෙක් කාලයක්.දැන්නම් එහෙම නෑ 😕😒
  16. kalana putha 97

    අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

    ජීවිතේට බෑ බන් අපේ අම්මා කියන්නෙ හෙනම දඩ ටොක්සික් නැන්දම්මෙක් වෙන ලකුනු මට එලිපිට පේනවා.මම කෙල්ලට කතාකරන්නවත් දෙන්නෙ නෑ අම්මා එක්ක.දෙන්නා දැනට අවශ්‍යතාවයකට විතරයි කතාකරන්නේ.බුදුඅම්මෝ එක ගෙදර නම් ඉන්නෑ එයා එක්ක.තමන්ගෙ ලමයට ඉන්නත් බැරිම තැන පිට ලමයෙක් ඉන්නෙ කොහොමද 😕👍 එකගයි 😍 ------ Post added on...
  17. kalana putha 97

    අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

    මීට කලිනුත් උනා.ඒ හැමවෙලේකම වගෙ මගෙත් වැරදි තිබ්බා.මට මොකක් හරි කියන් එද්දි මම ඒකට කෑගහනව.එහෙම කරන්නෙ මට මගෙ මතය සංසුන්ව එලියට දාගන්න එයාලා ඉඩක් නොදෙන හන්දා.ඒවගෙ වෙලා ප්‍රශ්නඇති උනා....මට පේන්නෙ වාසියට වගෙ තමා බන් මාව තියන් ඉන්නෙ.කොහෙ හරි යන්න ඕන උනාම විතරක් මට කෝල් කරලා ලැජ්ජා නැතුව මාව ගෙන්න...

    No contents