1. kalana putha 97

    ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා

    මෙයා අනුරාධපුරේ ද? ඉතින් ඔච්චර නහින්නැතුව පුට් සයිකලේ පැදගෙන ලග ලග ගමන් යන්න පුලුවන් නෙ.මාත් අනුරාධපුරේ ,මන් උනත් ලගට යන්නෙ බයිසිකල් එකේමයි 😍 ඇගටත් මරු,හිතටත් මරු තිරප්පනේද? හොඳ පුට් සයිකලයක් ගනින්කො,ඔය පැත්තෙ මිනිස්සු පදින්නෙම සයිකල්..🤔 ------ Post added on 1777952699
  2. kalana putha 97

    BYD අනාගතය කෙසේ වෙයිද?

    මගෙ නම් BYD ගැන කිසිම විශ්වාසයක් නෑ.චීනා කියන්නෙ ගෘහස්ථ කර්මාන්ත විදිහට එක එක මගුල් අටවලා ඌට එපා උනාම ඒවා නවත්තලා දාන එකෙක්.ඒ මදිවට දැනටම Spare parts නෑ.අර එකෙක් අවුරුද්ද දවසෙ දැම්ම විඩියො එක බලපන්.ඒකෙ ඒ මිනිහා කොච්චර දුකක් විඳලා තියනවද කියලා තේරෙනවා මුන්ගෙන් after service ගන්න.රෙපෙයාර් එකක්...
  3. kalana putha 97

    🛑 මූ මේ කරන්නෙ බොරුවක් ද

    මටත් හෙනම ප්‍රෙහෙලිකාවක් ඕකා නිධන් ගන්න ඒවා එහෙම පෙන්නනවානෙ 🙂🤔 මූ ස්කෑනර් විකුණන ව්‍යාපාරයක් කලා 🤣 ------ Post added on 1777797727
  4. kalana putha 97

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    දැන්ගෙදර යනගමන් නෑ සහො එයාට දවස් නමයක් ප්‍රෝග්‍රෑම් එක 😒 Update:- "ඊයෙ ෆුල් ඩේ සෙමිනාර් එකක් තිබ්බ හන්දා ඊයෙ දවසත් ඉදලා දැන් ගෙදර යනවා 😌👍,ස්තූතීයි මිත්‍රවරුණි සපෝට් එකට.උබලා ට්‍රැක පැනලා ඉදිය වෙලාවක ලොකු ගයිඩ් එකක් දුන්නා" 😍 ------ Post added on 1777698310
  5. kalana putha 97

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    😒 හ්ම් පුලුවන් උපරිමෙන්ම කරන් යනවා මචං 👍 ------ Post added on 1777601766
  6. kalana putha 97

    ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික බොඳවූ සිහිනය - Toyota Raize , Daihatsu Rocky , Peroduva Ativa

    හිච්චි පෙනුමට ලස්සනට තියන හන්දයි,ටොයෝටා mentality එක නිසයි මේක සුපිරියක් කියලා හිතන් හිටියා මම.කියන තරන් එකක් නෑ වගේ..මිනිස්සු පව් ඉතින්.වාහනයක් කියන්නෙ standard එක පෙන්නන ලකුනක් නෙ.ඒ හන්දා ගන්නවා ඇති 😒.පුද්ගලිකව මමත් මට ගන්න සල්ලි තිබ්බනම් ගන්නෙ මේකක්ම තමා.😶 මේ රටේ අපි හරි පව් නේ බන් 😕😒...
  7. kalana putha 97

    තවම බැඳලා නැති උන් වරෙන් මේ පැත්තට...

    Gay ඇසින් බලන්න ගන්නවා ඊලගට සමාජෙ උන්
  8. kalana putha 97

    🥵සමාධි ගේ ලික් එක ආවා😱

    මේක අනුරයියගෙ හඩින් ,අනුර ඇක්සන්ට් එකෙන් කියවුනා 🤣🤣🤣 නුවර මැනිකෙගෙ ලීක් 😳 ------ Post added on 1777562335
  9. kalana putha 97

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    1) මේකයි ප්‍රශ්නෙ මචං මට මෙහෙ හිත හදන් වැඩක් කරන්න බෑ.පට්ට රස්නෙයි,පිච්චෙනවා වගේ,දවල්ට කෑම එකක් ගන්න හෙන ඈත පයින් යන්ඩෝන.අතේ සල්ලිත් නෑ.ගෙදර හිටියාම සේරම අතට පයට හම්බෙනවා.මට තියෙන්නෙ කූල් එකේ පාඩමක් කරන් යන්න විතරයි 2) තියන නෝට්ස් ටික තියෙන්නෙ Gen.know විතරයි.ඒවාම කරලා මදිනෙ,Iq notes ටික ඔක්කොම...
  10. kalana putha 97

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    හෙ හෙ 🤣 හරි අගෙයි කිව්ව කතාව 😒 එච්චරටම නෑ.නිකන් දෙතුන් පාරක් චෙක් කරනවා ලයිට් වහලද,ගෑස් ඕෆ්ද?,දොරවල් ලොක්ද වගෙ දේවල්....👍🙂 ------ Post added on 1777531740
  11. kalana putha 97

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    හැබැයි පවුලටම තියනවා ඕක 🙏🤣😒 මෙහෙමයි ඉතින් ,මමත් කැමතීයි බන් ඉන්ඩ.ඒත් ප්‍රශ්නෙ am too much worrying on exam.මේක පාස් කරගන්න එක මට මාරම වටිනවා..මේක ගොඩ දා ගත්තොත් මට මගෙ පාඩුවෙ තනියෙන් ජීවත් වෙන්න පුලුවන් ගෙදරින් අහක් වෙලා 😕🙏 මන් මෙයාලා සෙට් එක (GF සහ යාලුවො) ඇරලලා ඉක්මනින් එන්න හිතන්නත් හේතුව...
  12. kalana putha 97

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    ජිගි ජිගි වලට ආසවත් ගිහිල්ල තියෙන්නෙ.මට එක්සෑම් කාලෙට ට්‍රැක පයිනව 😕.මට දැන් ඕන විභාගෙ පාස් වෙන්ඩ 🙏 😒 ඇයි ? ------ Post added on 1777531201
  13. kalana putha 97

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    මගෙ GF Ayurweda doctor කෙනෙක්.මුන්ට internship එක පටන් ගන්න කලින් පොඩි orientation program එකක් වගෙ දවස් නමයක program එකක් තියනවා.මෙයා ඇහුවා මෙයාටයි යාලුවො හතර දෙනෙක්ටයි අපෙ ලොකු අම්මලාගෙ ගෙදර ඉන්න පුලුවන් ද කියලා (නුගේගොඩ).එහෙ ගෙදර ඉන්නෙ අපේ මල්ලි විතරයි.ලොකු අම්මලා පවුලම රට.මල්ලිත් ෆයිනල්...
  14. kalana putha 97

    අඩු කුලේ ultra pro max

    කුලේ අඩු උන්ගේ ලක්ෂන ගැන තමයි මන් හයිලයිට් කලේ,උන් react කරන විදිහ,උන් කේස් එකක් handle කරන විදිහ,response කරන විදිහ වගෙදේවල් එක්ක
  15. kalana putha 97

    අඩු කුලේ ultra pro max

    කුලය කියන එක ඇත්තටම බලපානව බන්.දවසක් මායි මගෙ uni යාලුවෙකුයි තේකක් බොන ගමන් ඔය හෙනට වාද කලා (ඌයි මායි දෙන්නම ගොයිගමයො).මන් කිව්වා "එහෙම එකක් නෑ ඔක්කොම එකයි ,ඔක්කොම මිනිස්සු කියලා".පස්සෙ ටික දවසකින් ඌ මට රිස‍ර්ච් පේපර් එකක් දුන්නා (උන්ගෙ අක්කා social science final year research එකට කරපු).ඌ ඒක...
  16. kalana putha 97

    Branding Case study - Mr. Cockzilla. 🐔🐧 දැන් Europe වලින් කෙල්ලො එනවා මාව රට වටේ traveling (plus sexual) partner විදිහට එක්කගෙන යන්න. 🙈❤️❤️

    මන් කිරියට එන්න කලින් කිරියෙ ත්‍රෙඩ් කියෙව්වා කියලා සඳහනක් කලා උබලට මතක ඇති....මේ ත්‍රෙඩ් එකත් කියෙව්වා.අදටත් මේක තාම යනවා.🤣....මිනිස්සු බයිට් වෙනවා දැකලා තිබ්බත් මෙච්චරම බයිට් වෙනවා දැකලම නෑ මන්..🙂👍🤣 "කාමයේ ආදීනව දුටිමි" 🙏

    No contents