12
මෙතෙක් කතාව ,
තාරුකා රුවන්තැන්න දිමියාවිට වලව්වේ එකම දියණිය වූ අතර උපතින්ම වම් පාදයේ ආබාධිත තත්ත්වයකින් පසුවූවාය.අරින්ද සිරිනාථ ගෙදර වූ සිත් තැවීමක් නිසා කොළඹ ට විත් සරත් නම් නීතිවිරෝධී ව්‍යාපාර හිමියා යටතේ සේවය කල තරුණ යෙකි.සුරවීර නම් මහාචාර්යවරයා සරත් ගේ සේවා ලාබියකු වන අතර දිමියාවිට...