ගෝඨාභය කතා කරද්දි ම තේරෙන බුද්ධිමත් කෙනෙක් කියල මහින්ද වගේ නෙවෙයි..මහින්ද හොරා කියල කෑගහන උන්ට රනිල් මහ බැංකුවට ඇරපු එක මතක නෑ.සජිත් කරන වැඩ දන්න මිනිස්සු දන්නව.කැලෑ කප කප රක්ෂිත වලත් මුඩුක්කු හදල දුප්පත් මිනිස්සු නය කාරයෝ කරල තියෙන්නෙ.ගෝඨාභය කියන්නෙ සැලසුම් සහගත පුද්ගලයෙක්.මගෙ ඡන්දෙ ගෝඨාභය ට...