1. C

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඇයි බන් මූ කටු පුම්බාගෙන ම ඉන්නෙ
  2. C

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    හොයල දීපන් දාල දෙන්න
  3. C

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    හරි ඉතින් ප්‍රොවින්ශල් මැච් වල බෝල් කරෙත් අපේ උන්මනෙ බන්...
  4. C

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඔය එක දාන එක නවත්තන්න බැරි උනොත් දන්නෙම නැතුව උන් දිනල තියෙයි තව ටිකකෛන් බලන කොට.
  5. C

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    දැං දිනන්න බෑ බෝල් කන්න හිටපු එකා ගියා
  6. C

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඌ පව් කාටවත් කරදරයක් නැති අහිංසක සතෙක්
  7. C

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඉත්තෑ කූරු ඇනෙනකොට ඔහොම දැනෙනව ගනන් ගන්න එපා
  8. C

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    එක්කො මාලි තව ඕවරයක් දාන්න තිබුණේ විකට් එක වැටුන වෙලාවෙ.බෝලිං ඔප්ශන් නෑ ඩෙෆෙන්ඩ් කරන්න ලකුණු නෑ..කොහොමද කියපල්ලකො ගේම් ප්ලෑන් හදන්නෙ
  9. C

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    දැං ගහනව බන්.ජීවන් කාරයගෙ ටර්න් වලට ගහන්න පුලුවන් .තව ලකුණු 20ක් තිබ්බා නම්.
  10. C

    අලුත් ECO Lodge එකක් කියහන්කෝ...

    ජය වේවා හොඳ වැඩක් ..මදුරුවො නැද්ද ...ලොකේෂ්න් ශෙයා කරපන්
  11. C

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    කීපර් විතරක් නෙවේ ඉස්සර ටීම් එකම කෑ ගහල ගැම්මට සෙල්ලම් කලා දැන් එහෙම නෑනෙ.
  12. C

    Toyota Rush or Toyota C-HR 2019

    පට්ට Aggressive look
  13. C

    මාස-දෙකයි

    මිනිස්සුන්ට ආයේ අමතක වේගන යන්නෙ ඔක්කොම පරණ විදියටම හැඩගැහීගෙන එන්නෙ ...
  14. C

    Toyota Rush or Toyota C-HR 2019

    Rush එක SUV එකකට වඩා MPV ලුක් එකක් තියෙන්නෙ..RAV 4 එක බැලුවෙ නැද්ද ...CH R කම්පැක්ට් SUV..ඉඩ මදි වගේ ත්‍රෙඩ් ගානක් ඇති මේකෙ..Mitsubishi Eclipse ,Xpander ...Honda CRV ඒවත් බලන්න..ජය..
  15. C

    Post only Officially Confirmed News

    අපොයි
  16. C

    අලුතෙන් එන කාර්!

    අලුත් Rexton එක මේකනම් එක පැනල ආරන්චි විදිහට
  17. C

    මගේ_කතාව_End of a True love story

    වරක් ගියානම් ආපසු කැඳවා සමාව දීමේ ගොන් කම නොකරන්න..
  18. C

    අලුතෙන් එන කාර්!

    මේ ක අර GTR රිවීව් කරපු එකද..මාත් දැක්ක පාරෙ දෙකක් වගේ වෙසල් එකට වඩා පොඩියි වගේ.

    No contents