1. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ගැටලුව තියෙන්නේ පරිඝනකයේවත්, අන්තර්ජාලයේවත් නෙමෙයි. . අපේ මනසේ . . . පොඩිකාලේ මහා ලොකු අත්දැකීම් නැතත් උසස්පෙළ කාලේ ඔය කිව්ව ෆන් ඔක්කොම අරන් තියෙනවා. . .
  2. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මතක් කරන්න එපා ඔ්වා. . . හෙටම ගේමක් දෙනවා ජා.රූ.ස. වට
  3. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    නෑ බන්. . . ඔය දෙකම බැලුවේ පස්සෙ කාලෙක හොයාගෙන . .
  4. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    දඬුබස්නාමානයට පස්සේ වැඩිම වතාවක් බලපු නාට්‍ය තමා අඹ යාළුවෝ . . .
  5. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    පොලෝසිය පයින් අැවිල්ලා බොලාව කුදලන් යයි . . . .
  6. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අම්මපා. . සප් එක දෙනවා නම් මම එනවා වෑන් එකකුත් අරන්. . කිඹුලා දිනවමු. කිඹුලා අගමැති කරවමු.
  7. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    එහෙම ලේසියෙන් හම්බුනොත් වැඩක් නෑ. . . රූපවාහානී සංස්ථාවට Italian Job එකේ වගේ ගේමක් දෙමු. . .
  8. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    නැත්තන් අධ්‍යක්ෂකව උස්සමු සුදු වෑන් එකක් දාලා
  9. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    රූපවාහිනී සංස්ථාව අාක්‍රමණය කරමු
  10. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    බෙහෙත් ගනින් ඉක්මනට. . . ඔ්ක ලෙඩක්
  11. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අපෝ . . . . අපායේ යන සෙට් එකේ මෙයත්
  12. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    එ් හදවතේ ගැඹුරුම තැන තමා Oil Drain Nut එක තියෙන්නේ. . . .
  13. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අපෝ . . . බලන් ගියාම සසා මිනීමරුවෙක්නේ . . . පව් සලමලයා . . .
  14. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    හදවතේ ගැඹුරුම කෙළවර කියන්නේ කොයි හරියද?
  15. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මේ ගීතය පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා නේද?
  16. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඉතින් ඔ්වා අඳුර වැටෙන්න කලින් කපන්න බැරිද?
  17. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    1. අගෝස්තු 6 වෙනිදා රෑට ජුගුප්සාජනක දේවල් සිද්ධ වෙන්න ඉඩ.තියෙනවා කිව්වා . . .
  18. mahesh1297

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    පිට්ටු කියන කොට මතක් උනේ බඩා මාමිව . . ලොල්

    No contents