ඔව් බන් . . . ඔ්කට කියන්නේ Expansion Chamber කියලා . . . එන්ජිමේ Scavanging, Pressure Charging පාවිච්චි කරලා Volumetric efficiency වැඩි කරන එක තමා කරන්නේ . . . 2 stroke වල Aftermarket Exhaust System වල ප්‍රයිස් බලපන්කෝ . . . හොඳම එ්වා 4 Stroke හොඳම එ්වටත් වඩා ගනන් . . .