ඔව් බන් . . එ් වෙනකොටත් අනිත් ඉවෙන්ට් දෙකක් දිනලා තිබ්බේ . . .
බයික් ගැන කතා කරමු ලංකාව ගැන කතා නොකර . . .
" යකෝ NSR250 කියන්නේ බයික් එකක්ද, 2 stroke නේ, ඊයා පදින්නත් ලැජ්ජයිි, අනික සද්දේ .. උඹ ඔ්කේ යනකොට පල්සර්කාරයෝ උඹට කැත හිනාවක් දාලා ඔවර්ටේක් කරන් යයි . . අපරාදේ සල්ලි . . පල්සර් එකක් ගනින්...