1. khjinesh

    🍈 Shani Elangage

    මොකක් ද දන්නෑ චැනල් එක.
  2. khjinesh

    ජෝන් අමරතුංග මහතා

    තෝ වගේ මෝඩ මී හරකෙක් ගොං මූසලය ඕං මම නෙවෙයි කිවුවෙ මර්වින් ඈ
  3. khjinesh

    Solid rooms

    ඒ මොනවද බං ඒ?
  4. khjinesh

    දම් රැජීනි බස් එකේ ඇතුල දැකලා තිබුණෙ නෑනෙ..&#3

    මොනව ද බං මේ බස් කාරයින්ට වෙල තියෙන්නෙ, අර රැුජිනයි මේ රැුජිනයි කිය කිය, හැටි බලපල්ලකො. ඇස් දෙක ඇරගෙන ඕවයේ යන්න පුලූවන් ද. ඕව හොඳයි මිණිස්සුන්ව මෝහනය කරන්න. ඕකට නගිනවයි බහිනවයි විතරයි මිණිස්සුන්ට මතක ඇත්තෙ. ඇතුලේ වෙච්ච කිසිදෙයක් මැතක නැතුව ඇති.
  5. khjinesh

    Uneeka Dilki Mendis

    සුසුදු රැුල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි යළි යළි යළි යළි යළි .......... මෙව්ව දැක්කහම සුනාමිය නෑවිත් ඉඳීද මං අහන්නෙ.
  6. khjinesh

    Rep 31+

    Congratulations Bro
  7. khjinesh

    යුරේනි සමාජ රෝග සායනයට

    නොදකිං ‘‘සුපර් සීනියර් මෙම්බර්’’ කෙනෙක් දාපු ත්‍රේඞ් එක.
  8. khjinesh

    අධික_සුන්දරත්වය

    කදුලූ කැට කඩා හැලෙනව කියන්නෙ ඇඩෙනව කියන එකනෙ. එ් කියන්නෙ දුක හිතෙනව කියන එකනෙ. දුක හිතෙනව කියන්නෙ එතන ශෝකයක් කියන එකනෙ. කෙල්ලෙක් දැක්කහම ශෝකයක් හිතෙන්නෙ එ් කෙල්ල කැතයි කියන එකනෙ. එ් කියන්නෙ උඹේ ඔය අධික සුන්දරත්වය = කැතයි
  9. khjinesh

    Fishing Huts - Beautiful Places To Visit In Sri Lanka

    පට්ට ප්ලේස් එක කොහෙද බං මේ. විස්තර දාපංකො.
  10. khjinesh

    Chumodya Hansini

    වැඩක් නෑ ඇහේ සුද මතුවෙලා.
  11. khjinesh

    My New Vehicle

    Good Luck Bro
  12. khjinesh

    Sandani Fernando

    අයියෝ ... රශ්මි නංගියා.
  13. khjinesh

    මාර වැඩක් මගේ හිතට

    හරි මෙහෙම දෙයක් කරන්න. එක්කො ඕනෙ නෑ.
  14. khjinesh

    මෙහෙකාරියක් සොයනු ලැබේ.

    ඔන් එකයි ඕෆ් එකයි කීයට ද? සතියේ දවස් පහයි ද හතයි ද වැඩ? ඉංග‍්‍රීසි දැනුම අවශ්‍ය ද? ඔය කියල තියන වැඩවලට අමතර වැඩ නැද්ද? තියනවනම් ඒ සඳහා වෙන ම ගෙවීමක් කරනව ද? උඹේ මාසික වැටුප කීය ද?
  15. khjinesh

    Tornado Spotted in Sri Lanka (2017-12-01)

    එයින් එකක් තමයි බං .... එයින් එකක් තමයි.
  16. khjinesh

    හමුදා ආරක්ෂාව යටතේ සිටින සුදු රයිනෝසිරස්

    ඇයි බං ලංකාවෙත් ඔහොම ගාඞ් තියෙන්න. වෙනසකට තියෙන්නෙ මැද්දෙ ඉන්නෙ මීහරක්.
  17. khjinesh

    Chalani

    ඔච්චර ලොකු නරියෙක් එක්ක ෆොටෝ ගහනකොට නංගිට බය හිතුනේ නැද්ද අම්මප.

    No contents