අනෙක් අය කරන නිසා ඔයා ඒකම කරන්න යන්න එපා ලංකාවේ නිතිය මේ සම්බන්ධව ඇත්තටම බැලුවොත් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. යම් කිසි නිර්මාණයක ප්‍රකාශන අයිතිය පුද්ගලයෙකුට අයිතිවෙන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි වාණිජමය වශයෙන් අනෙක සාදාචාරත්මක වශයෙන්. වාණිජමය වශයෙන් ගත්තම යම් කිසි නිර්මාණයක් විකිණිමට...