ඕනම වස්තුවක් ගත්තම වස්තුවේ තියෙනවා අක්ෂ තුනක් දිග,පළල,උස.
කොළයක වුනත් තියෙනවා Micrometer ප්‍රමානයේ පළලක්.මේ රූපය දිහ බලනවා හොදට ඒක හිතන්න කොළයක් කියලා එතකොට Width එක Micrometer ප්‍රමාණයක් වෙන්න පුලුවන්. එතකොට මොන රෙද්ද සුදුකොළය මැදින් තිබ්බත් ඒක ත්‍රිමාන තලයක් මත තියෙන්නේ.