ජෙප්පෝ යනු දේශපාලන පක්ෂයකි. ඒක නිසා අපේ වැඩපිළිවල දේශපාලන බලය ගන්න එක තමා. නැත්නම් දේශපාලන පක්ෂ හදන්නේ නැතිව පුන්‍යාදර සංගමයක් හදනවනේ.
කන්න නැති එවුන්ට පිනට කෑමක් දෙන එක තාවකාලික විසදුමක්. නියම විසදුම උන්ට කාල බීල ඉන්න පුළුවන් විදියෙ රැකියා අවස්ථා, ව්‍යාපාර කළහැකි වටපිටාවක් නිර්මාණය කරන එක...