1. haunte

    කෝ බන් ජන්දේ??

    Electricity thiyenawa, thel thiyenawa, biththara thiyenawa. Mokatada aragala karanne? :rolleyes:
  2. haunte

    ඩොලර් එක බහින්නේ ඇයි ?

    nondilaal dollar tikak wikunanna ethi rate eka control karanna. :rofl:
  3. haunte

    ඉන්දීය බිත්තර ලක්ෂ 70ක් තවත් දින 7කින් කල් ඉකුත් වන බවට අනාවරණයක්

    ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර තොගවලින් බිත්තර ලක්ෂ 70ක් පමණ අගෝස්තු 9 වනදායින් කල් ඉකුත් වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර් එම් සරත් රත්නායක පැවසුවේ නිසි ප්‍රමිතියට ගබඩා කර නොමැති වීම හේතුවෙන් රජය විසින් බෙදා හරිනු ලබන එම ඇතැම් බිත්තර මේවනවිට ද නරක් වී ඇති...
  4. haunte

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම 97%ක් සාර්ථකයි!

    Proabably: BoC, Peoples bank, EPF, ETF and others :rofl: :rofl:
  5. haunte

    Women MPs meet former NZ Prime Minister Jacinda ජෙපි හරිනි නැහැ

    ජෙපි හරිනි නැහැ ??? Uba article eke kiyewwada? Aduma tharame photo tika wath balan yaman. :rofl: :rofl: :rofl:
  6. haunte

    විදුලි කප්පාදුව අද සිට???? ද??? 🥴

    ubalata light kapuwada? :baffled: :baffled:. Apita nam sanil haamu elakiri ekata light denawa. :love:
  7. haunte

    ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක් - අමරවීර

    ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක් - Lankadeepa දැනට පවතින නියඟ තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුලු ලෝකයම අනතුරු අඟවා...
  8. haunte

    ඉන්දියාව සහල් අපනයනය නවතයි

    Mekath balapan 4:20 witara idan.
  9. haunte

    ඉන්දියාව සහල් අපනයනය නවතයි

    Risk of food shortage if Maha season is a failure COLOMBO (News 1st); Minister of Agriculture Mahinda Amaraweera said there is a risk of food shortage arising if the upcoming Maha season is not a success. Speaking at an event held in Agunukolapelessa, the Agriculture Minister said there is a...
  10. haunte

    GEDARADI SEENI BALANNE KOMADA???

    https://www.osumart.lk/product/mega-check-blood-glucose-monitoring-system-td-4257 2minute wedak thiyenne.
  11. haunte

    සුනාමිය දවසේ ඔයාලා මොනවද කරේ

    මම විතරයි ගෙදර හිටියේ එදා. අම්ම සිල් ගන්න ගිහිල්ලා. මම දවසම නිදාගත්තා. අම්ම සිල් ඉවර වෙලා හවස ගෙදර ඇවිල්ලා කියපුවම තමා මම දන්නේ. :sorry: :sorry:
  12. haunte

    කොහෙවත් ගියෙ නැද්ද - වල්පොලමුල්ල

    Yanna one balanna welawaka. Mama maanigalata nam gihin thiyenawa. :-) :( :(

    No contents