ඔය calculated sample size එක 1008 හරියනවා පොල් ගෙඩි මිලියන 22ක ගතිගුණ ගැන අදහසක් ගන්න නම්.
පාවිච්චි කරපු sampling strategy එක ගැන දන්නේ නැති හින්දා කොච්චර දුරට ලංකාව සාර්ථකව නිරුපනය වෙනවද කියල හිතන්න අමාරුයි බන්.
රටක ජන මතය ජීවත් වෙන ප්‍රදේශය, වයස, ආදායම, රැකියාව, අධ්‍යාපන මට්ටම වගේ හේතු ගොඩක්...