ෆිච් රේටින් තවදුරටත් පහල දමයි

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    නොදන්නා රෙද්දවල් ගැන හොයන්නේ නැතුව මහින්දව ආයේ ගෙන විදියක් බලපන් පල්සරෙන් නැත්නම් තැපැල් 90යෙන් හරි.
    දැන් එයාව ආයේ ගේනවානම් පල්සර්, තැපැල් නයින්ටි හරියන්නේ නැහැ.

    මේකක් නම් හරි යයි.


    11.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,071
    113
    දෙහිවල
    දැන් එයාව ආයේ ගේනවානම් පල්සර්, තැපැල් නයින්ටි හරියන්නේ නැහැ.

    මේකක් නම් හරි යයි.


    View attachment 209347
    ඒ දවස ඉක්මනට දැකීමට අසාවෙන් සිටිමි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ඕක ඉතින් කුහක ජෙප්පන්ගෙ ලනු කන උන්ට අමුතු චූන් එකක් උනාට නොකර බැරි DDR එකෙන් පස්සේ වෙන සාමන්‍ය දෙයක් :lol: :lol:

    "
    ECONOMYNEXT – Fitch Ratings has downgraded Sri Lanka’s rupee bonds to ‘C’ from ‘CC’ after the announcement of a domestic restructure plan, and said the rating will be further cut to restricted default after the plan goes ahead.

    “In Fitch’s view, the proposed DDO will qualify as a distressed debt exchange (DDE) under our criteria, as it entails a material reduction in terms and is needed to avoid a traditional payment default,” the rating agency said in a statement.

    “We will downgrade the LTLC IDR to ‘RD’ upon closing of the exchange offer and following confirmation that the exchange will be executed. The government plans to complete the exchange within July.”
    "

    - https://economynext.com/fitch-downgrades-sri-lankas-local-rating-to-c-after-ddr-125396/
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Fitch rating downgrade කරල තියෙන්නෙ දැන් ට රජයෙන් ඉෂූ කරලා තියෙන බොන්ඩ් සහ bills වලට අදාළව. මොකද රජයෙන් ණය පොලිය අඩු කරන බව දැං කියලා තියෙන නිසා ඒ කියනේ රජයේ ණය වලට ලැබෙන මුළු පොලිය ණයහිමියන්ට නොගෙවන නිසා නාහිමියන්ට දෙන දැනුම් දීමක් තමයි ratings පල්ලෙහාට දාපු එක. ඒ වැඩේ සාර්ථකව කරලා රටේ ණය බර අඩු උනාම රේටින් අනිවාර්යෙන් upgrade කරනවා කියලා fitch එකෙන්ම කියලා තියෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වැඩේ සාර්ථකව කරලා රටේ ණය බර අඩු උනාම රේටින් අනිවාර්යෙන් upgrade කරනවා කියලා fitch එකෙන්ම කියලා තියෙනවා.
    ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ණය ආපහු ගෙවල රේටින් හදාගන්න පුළුවන් කියල හැමෝම දන්නව
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ණය ආපහු ගෙවල රේටින් හදාගන්න පුළුවන් කියල හැමෝම දන්නව
    ණය ආපසු ගෙවන එකක් ගැන මම කියලා නෑනේ ගොන්සන්. criticize කරන්න ගනිං පොඩ්ඩක් ඉගෙන ගෙන හිටපන්
    ------ Post added on Jul 6, 2023 at 1:40 PM
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ණය ආපසු ගෙවන එකක් ගැන මම කියලා නෑනේ ගොන්සන්. criticize කරන්න ගනිං පොඩ්ඩක් ඉගෙන ගෙන හිටපන්
    ------ Post added on Jul 6, 2023 at 1:40 PM
    මෝඩ කතා කියන්නේ නැතුව හිටපං. ඊළඟට එන්නෙ ගෙවාගන්න බැරි වුනාම LTLC IDR RD
     
    • Like
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    මෝඩ කතා කියන්නේ නැතුව හිටපං. ඊළඟට එන්නෙ ගෙවාගන්න බැරි වුනාම LTLC IDR RD
    උඹ නේ බං මෝඩ කතා කියන්නේ, ගෙවා ගන්න බැරි උනහම නෙවෙයි ගෙවන්නේ නැතුව maturity extension වලට ගියාම. Debt restructuring concept එකේ තේරුමවත් දන්නවාද?

    "Following completion of the DDE, the sovereign LTLC IDR will likely be lifted out of 'RD' to a rating that appropriately reflects its prospects."
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,391
    113
    උද්දමනය පහල යද්දී ෆිච් රේටින් පල්ලෙහට යනවා වෙන්න බැරි ද 🤣
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැක්කනේද යාලුවනේ.... ෆිච් එකෙන් අගයපු එක දැක්කේ නෑ... වට්ටපු එක දැක්කා.... ආන්න ඉරිසියාවෙන් පෙලෙන ජෙප්පෙක් අඳුන ගන්න හැටි...​

     
    • Like
    Reactions: NRTG and Hapuwa