MTFE කියන්නේ scam එකක් වෙන්න ඇති.
ඔය වගේ ඒවා margin trading වල සාමාන්‍ය දේවල්.
හිතපන් bitcoin එකක් 20,000යි කියලා. අපි ගාව රුපියල් 5000යි තියෙන්නේ.
මුන් අපෙන් 5000 අරගෙන bitcoin 1ක් දෙනවා අපිට (ඉතුරු 15,000 උන් දානවා). එතකොට අපි 15,000ක් ණයයි. ගත්තු bitcoin එක උන් ගාව...