කන්න ඕනවුනු කල කබරගොයත් තලගොයා වේ ! මහින්ද මැතිදුන් බලයේ සිටිනවිට අගමැති කවුද , ජනාදිපති කවුද යන්න අදාල නොවේ , තීරණ ගන්නේ ඔහු පමණි. ලංකාවේ ප්‍රයෝගික දේසපාලනය දන්නෝ මෙය හොදින් දනිති. නැතිනම් ආණ්ඩුව වෙනස්වූ ගමන්ම ආරක්ෂක ලේකම් වෙනස්කලේ ඇයි ?
නමුත් මේ කිසිවක් දැන් අදාල නොවේ , වැදගත්ම දේ...