1. Starry Night

    දේශපාලුවන්ට නොහැකි ත්‍රස්තවාදය අපි පරාජ&

    උරු මස් හිගයක් ! අල්ලාගත් අන්තවාදීන් ගෙන් ප්‍රශ්න කිරීමේදී උන්ට අමු ඌරුමස් කවන බැවින් දිවයිනේ හදිසි ඌරුමස් හිගයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ
  2. Starry Night

    දන්නා කෙනෙක් කියන්නකෝ...

    ඒක හරි කතාවක්නේ බං, කොහොම ගැහුවත් 78% N2 තමයි. වායුගෝලයේ 78% --> N2
  3. Starry Night

    දන්නා කෙනෙක් කියන්නකෝ...

    දන්නා කෙනෙක් කියන්නකෝ... මචන් අපි වාහන වලට නයිට්‍රජන් (N2) ගහන තැන්වල තියන මැසින් වලින් වායුගෝලයේ තියන වාතයෙන් N2 විතරක් එකතුකරලා දෙනවද ? නැතිනම් N2 සිලින්ඩර් වලින් ගෙනත් ඒවා මැෂින්එක හරහා ටයර් වලට යනවද ?
  4. Starry Night

    වගකීම රජය බාර ගතයුතුයි-ජනාධිපති

    අනිවා ! අනේ මට කවුරුහරි කියනවද ලංකාවේ ජනාදිපති කවුද කියලා ??? මේ රූපෙ ඉන්න මනුස්සයා කොයිරටේ ජනදිපතිද ???? අපේ තියන මෝඩකමයි, කුහක කමයි හන්දා හැමදාම අපි නා ගන්නවා ... අපට ගේම දෙනවුන් හිනාවෙවී බලාගන ඉන්නවා .. මේ ප්‍රකාශයේ බරපතලකම මේ මැට්ටන්ට තේරෙන්නේ නෑ!!! පවතින රජයට මේකේ වගකීමෙන් කොටසක්...
  5. Starry Night

    කාටත් අමතකවූ දෙයක් !

    කාටත් අමතකවූ දෙයක් ! TV එකක් රේඩියෝ එකක් දාපුවහම එළිවුණු වෙලේ ඉදලා ජෝයතිෂ්‍ය අනාවැකි කියන ඉන්දික තොටවත්ත, ගංගා මෑණියෝ ඇතුළු සෙට් එකක් ඉන්නවනේ ...ඔය එක ගෝතයෙකුටවත් මේ වියසනය කලින් පෙනුනේ නැද්ද ???? පේනවනේ මේ කපටියෝ මෝඩ සිංහලු රවටන හැටි !!!
  6. Starry Night

    තව්හීද් ජමාත් පිටුපස ගෝඨා?

    මේ කතාව සහතික ඇත්ත! 2000න් පස්සේ හිටිය හැම පාලකයෙක්ම මේ වියසනයේ වගකීම බාරගන්න ඕනේ... ඔය කවුරුත් බබාලා නෙමේ ...ඔය හැමෝම මේ සංවිදාන ටිකෙන් ටික වර්ධනය වෙනවා කියලා දැනගන උන්නා...දැන් හොදට බලපන් මුස්ලිම් එවුන් හැසිරෙන්නේ උන් බබාලා වගේ ...උන් නොදන්නා වෙන ග්‍රහලෝකයකින් ආපු සෙට් එකක් මෙහේ බෝම්බ...
  7. Starry Night

    FBI + CIA හා ශ්‍රී ලංකාව අද හෙට

    කියලා වැඩක් නෑ බන් , අපේ උන්ගේ ලෝකේ ගැන තියන දැනුම නම් බින්දුවයි. :P:P:P ලංකාවේ දන්තත් CIA agent ලා ඉන්නවා. ලංකාවේ නෙමේ රුසියාවෙයි, චීනෙයි, උතුරු කොරියවෙයි, ඉරානෙයි ඇතුළු හැම රටකම CIA කාරයෝ ඉන්නවා. ඊට අමතරව ලංකාව ඇතුලේ ඉන්දියන් රෝ ඔත්තු සේවය හොදට ක්‍රියාත්මක වෙනවා. එක සාමාන්‍ය දෙයක්. චීනේ ගැන...
  8. Starry Night

    කුඩු_ආරක්ෂක_ලේකම්

    මරා දැන් බබා වගේ හැසිරෙන්නේ , යකෝ හෙමසිරියව පත්කළේ මරා නේ
  9. Starry Night

    සංඛ්‍යනඥයින් , දත්ත විද‍යඥයින්

    මහබැංකුවේ හා මහබැංකුව හරහා විදේශ ආධාර යටතේ ක්‍රියාත්මකවන ප්‍රොජෙක්ට් වල මේ අය වැඩකරනවා . අපි හොදින් දන්නා ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක අශෝක හදගම මහතා කලින් මෙම රැකියාව කළා
  10. Starry Night

    සිංහලයන් මරනවා බල බලා උදේ ආහාරය ගත් ලූතින&#351

    ඒ කාලේ වික්ටෝරියා රැජින තමයි එංගලන්තේ ඉදලා තියෙන්නේ ...මිනිහ දීපු කටඋත්තරය පිටිපස වෙනම කතාවක් තියනවා .. ඒක ගැන දන්නා කෙනෙක් කියන්නකෝ ...
  11. Starry Night

    සිංහලයන් මරනවා බල බලා උදේ ආහාරය ගත් ලූතින&#351

    මචං මම නොදන්නා දෙයක් අහන්නේ, මේක ගැන කවුරුහරි නිවැරදි තොරතුරක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ .. 1948 පුරන්අප්පු තුමා විසින් මෙහේයපු කැරැල්ල මර්දනය කලේ ටොරිංටන් ආණ්ඩුකාරයා. එකේදී ඉතා විශාල හා මිලේජ් මනුස්ස ගාතනයක් මිනිහා කළා. ඒක එංගලතයට අරන්චිවෙලා මිනිහා යුද අධිකරණයක් ඉදිරියට කැදවලා ප්‍රශ්න...
  12. Starry Night

    මාමා මේ ලගදි මැරුනා.එයා ඒ කාලේ අපේ ගෙදර ඉදි&#3

    සාතන් හැමදාම එන්නේ කළු තොප්පියක් දාගන. ආයේ දැක්කොත් තොප්පිය ගලවගන දුවපන් ...එතකොට මරණයෙන් බේරෙන්න පුළුවන් :yes::yes:
  13. Starry Night

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    මේ ඔබ දකින්නේ ප්‍රථම වතාවට කඹඇදීමේ තරගයක් "ඩක්වත් ඇන්ඩ් ලුවිස්" න්‍යායට අනුව ජයග්‍රගණය කල අවස්ථාවකුයි ;););)
  14. Starry Night

    රංගනයයේ හා සරලත්වයේ වෙනස

    රංගනයයේ හා සරලත්වයේ වෙනස රංගනයයේ හා සරලත්වයේ වෙනස.... VS. ඔබටද ඔබගේම අර්ථදැක්වීම් තිබියහැකි බව ප්‍රජාතන්ත්‍රවාදය අගයන මම පිලිගනිමි.!:nerd::nerd:
  15. Starry Night

    පිටරට පලතුරු

    මචං ඔය පිටකොටුවේ තියන දෙළුම් වලටත් ඔය රසායනික ද්‍රව්‍ය ගහනවද ?
  16. Starry Night

    අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

    මටත් මෙහෙම වෙලා තියනවනේ බන්... මම ඇත්තටම මේකට කියන නම දන්නේ අන්තුව හිටියේ. ඇහැ අරින්න හැදුවට අරින්න බෑ, අත උස්සන හැදුවට උස්සන බෑ නමුත් අවට ලෝකේ තියන සද්ද ඇහෙනවා නේද ??

    No contents