ඔය SLT 4G එකයි Dialog 4G Fixed එකයි ෙපන්නන්ෙන්. එ්ත් හරියටම සිග්නල් තියෙනවා කියලා කියන්න බෑ. Repeat වෙලා එන සිග්නල් නම් Router එකක් ගත්තට වැඩ නෑ. Dialog එකට නම් සල්ලි බැන්දාම ඇවිල්ලා සිග්නල් චෙක් කරනවා. නැත්නම් උන්ගේ Coverage map එකෙන් බලාගන්න පුළුවන්. SLT නම් ටිකක් අමාරුයි සිගනල් ටෙස්ට් එකක්...