1. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    :sorry::sorry:
  2. jeewantha05

    Xiaomi ගැන දන්න අය එන්න...

    සිංහල වැඩ නෑ කියන එක නම් පිළිගන්න අමාරුයි. වෙබ් පේජ් වල සිංහල පෙන්නන්නේ නැද්ද? නැත්නම් type කරන්න බැරිද?. Bootloader එක lock නිසා update app එකෙන් update කරන්න බැහැ. MIUI ෆෝරම් එකේ flash කරන විධිය බලන්න.
  3. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    මේකේ කිසිම තැනක Brand එකක් ගහලා නැහැ.
  4. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    Outdoor unit එකේ SIM එක දාන්න තියෙන්නේ unit එකේ යට පැත්තට. පහල photo එකේ රතු රවුම SIM එක. SLT instruction book එකේ තියෙන්නේ pole mount කියලා. මට නම් හිතෙන්නේ වැස්සට වතුර යන් නැතිවෙයි කියලා. ඒත් SLT එකෙනුත් කිව්වා අව්වට වැස්සට ඔරොත්තු දෙන් නෑ කියලා.
  5. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    SLT එකෙන් අපේ ගෙවල් පාරේ කණු හිටවන කොට මමත් හිතුවේ MSAN එක්ක ගහලා ADSL දෙයි කියලා.
  6. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    මේකෙත් SIM එක දාන්නේ එලියේ තියෙන unit එකට. CAT 5 cable එකකින් තමයි Indoor unit එකට connect වෙන්නේ.
  7. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    :yes::yes:
  8. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    මම ඉන්නේ Cell edge එකේ. ඒකයි Signal අඩුවෙන් තියෙන්නේ. Wifi range එක හොදයි. මීටර් 25 කට එහා වදිනවා.
  9. jeewantha05

    SLT 4G + VOICE

    1212, SLT Customer care කථා කරපන්.
  10. jeewantha05

    apple 7 nalu

    Thanks,
  11. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    අනිවා දාලා බලනවා.
  12. jeewantha05

    apple 7 nalu

    මොකක්ද බං අර triple punch SIM කිව්වේ ??
  13. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    මම මීට මාස 2 කට විතර කලින් elakiri එකේ එක්කෙනෙක් ගෙන් SLT 4G Router එකක් ගත්තා. මට හම්බවුෙණ් ZTE Router එකක්. මේක ගත්ත දවස් වල නම් ගෙදරට Signal තිබුණේ නෑ. ඒත ගෙදරට අහස් දුර කි.මි 3 විතර දුරින් තිබුණ Tower 02 ක SLT 4G දාන්න ලෑස්ති කරලා තිබුණ හින්දා තමයි ගත්තේ. කොහොම හරි මීට සතියකට විතර කලින්...
  14. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    :shocked::shocked: Redmi note 4 එක release වෙලාද? Geekbuying එකේ දවස් 2-7 ඇතුලත Ship කරනවා කියන්නේ!
  15. jeewantha05

    hU**e Samsung

    අඩේ මේක මම කලින් දැක්කාට තේරුණේ නැහැනේ. :D:D

    No contents