Geekbuying එකෙන් ගත්ත Redmi note 3 (MTK) Phone එකේ Custom ROM එක වෙනුවට China Stable ROM එක මේ ක්‍රමයට ලේසියෙන් දාන්න පුළුවන්. මම කරපු ක්‍රමය තමයි මේ.
Google service දාන එක තමයි එපා වුණේ. සෑහෙන්න phone එක stack වුණා. පස්සේ නම් හරි ගියා. මේ ROM එකේ අනවශ්‍ය Chinese app නැහැ.
1. MI PC Suit එක...