ලක්ශ 5ට අඩු ටෙන්ඩර් වලට කට්ටිය එහෙම පොරකන්නේ නෑ මිනිහෝ..
Tourist board එකෙ වගේ යන ලොකු වැඩ තමයි එහෙම කේස් වැටෙන්නේ..
ඒත් ටෙන්ඩර් නැතුව යනකොට, ඉල්ලන ඩොකියුමන්ට්ස් සේරම හරියට දීල තියෙනවානං, උබ ලොවස්ට් නං ඇමතිලට කියල කරන්න පුළුවන් පයියක් නෑ මිනිහෝ..
එහෙම ඇමති මාර්ගයෙන් කරන්න පුළුවන් ටෙන්ඩර් එක...