නගර සභා බද්ද (වරිපනම් ද මන්ද), බොහොම පොඩි මුදලක්, මම ඔෆිස් 4න් 2කට විතරයි ගෙවන්න. රු 1000-1500ට අඩුයි. එක එක නගර සභා වල එක එක විදියයි. ආදායම අදල නැහැ, ඉන්කම් ටැක්ස් එක වගේ එකක් නෙමෙයි, නොගෙවම ඉන්නත් පුළුවන්. ඒකත් ඕනෙම නම් එතව වෙළඳාමක් වෙන්නෙ නෑ කියල ගෙවන්නෙම නැතුව ඉන්න පුළුවන්, ඕක හඳල තියෙන්න...