මටත් එහෙම තමයි බං. මේ දැයට කිරුල ලබ්බක් නිසා, අපි මැරෙන්න ඕන. ට්‍රාන්ස්ෆෝමර් 50ක් කරන්න ඕන. එ හැම එකකටම ෆයිල් හදන්න එස්ටිමෙට් හදන්නත් ඕන තියෙන වැඩ අස්සෙම. වෙනදට දවල් ෆේස්බුක් යනවා. දැන් යන්නේ ගෙදර ඇවිල්ල 8 පහු උනාම. ගෙදර ආවම නිවන් ගිය වගේ. වොෂ් දාල එන්නෙත් ලැප් එක ලඟට. එක්කෝ ගේමක් ගහනවා. නැත්නම්...