අපි ගිය ආත්ම වල කරපු පවු නිසා මේ ආත්මේ කොයි තරම් දුක් විඳිනවද. ඉතිං කරපු පවු ගෙවෙද්දී, දැන දැනත් කොහොමද තව වැරදි කරන්නේ. තව පවු කරගන්නේ. සසර ගමන කෙටි කරගන්න ඕන උනත්, හිතන්නේ බලන්නේ නැතිව කරන වැරදි නිසා අපි අපේ ගමන තව දුර කරගන්නවා.
ඔයාගේ කතාවට මම එකඟයි. හිටියොත් හොඳට හැදී. දෙවියොත් නමට වදී...