පැයක් වත් නිදහසේ ඉදලා ආයිත් පටංගන්න මචං. මටත් හෙනට වැඩ මම මේ ටිකකට කිරිය පැත්තේ ආවේ ඔලුව නිදහස් කරගෙන යන්න.

පැයක් වත් නිදහසේ ඉදලා ආයිත් පටංගන්න මචං. මටත් හෙනට වැඩ මම මේ ටිකකට කිරිය පැත්තේ ආවේ ඔලුව නිදහස් කරගෙන යන්න.
gloves walath hill banඅඩෝ ඔහොම ගහන්න ඔට්ටු නෑ හුටමෝ..
ග්ලවුස් එකක් වත් දාගෙන වරෙන්කො...![]()

gloves walath hill ban![]()

T56 එකක් වත් හොයාගෙන බැංකුවක් මංකොල්ල කන්නයි කියල ඉන්නේ බං... එකපාර සදා ගොඩනේ...![]()






මම නං ආතල් එකේ ඉන්නවා...![]()

mata around the world set una set ekak ek bassannada?
asai ne???![]()

මටත් එහෙම තමයි බං. මේ දැයට කිරුල ලබ්බක් නිසා, අපි මැරෙන්න ඕන. ට්‍රාන්ස්ෆෝමර් 50ක් කරන්න ඕන. එ හැම එකකටම ෆයිල් හදන්න එස්ටිමෙට් හදන්නත් ඕන තියෙන වැඩ අස්සෙම. වෙනදට දවල් ෆේස්බුක් යනවා. දැන් යන්නේ ගෙදර ඇවිල්ල 8 පහු උනාම. ගෙදර ආවම නිවන් ගිය වගේ. වොෂ් දාල එන්නෙත් ලැප් එක ලඟට. එක්කෝ ගේමක් ගහනවා. නැත්නම් ඉතිං එළකිරි එකේ තමයි. ෆේස්බුක් එකත් එපා වෙලා තියෙන්නේ.
ඉස්සර අපි පෝස්ට් එකක් දැම්මම ලයික් පෝලිමට, ෂෙයා වෙනවා හිටු කියලා. ඒත් මේ මගුල් පේජ්, ගෘප් නිසා අපි දාන ඒවාට ලයික් 20 ක් වත් නැහැනේ. ඉතිං එපා වෙනව. මෙහෙ ඉතිං අවුලක් නැහැ. දාන දෙයක් බලාගෙන ඉන්නවා. බොරුවට හරි මොකෙක් හරි අවුස්සලා ෆන් එකක් අරගෙන තමයි හිත පොඩ්ඩක් සැහැල්ලු කරගන්නේ.



ජේමිස්බන්ඩා007;17376354 said:
වැඩ තමයි. කරන්ට් එනව යනවා. තුක් නොදකින්. ල.ං.වි .ම..![]()



අරූ දැන් කොන්දොස්තර වැඩක් ද කරන්නේ බං. කෙල්ලෙක් බස්සවන්න හදන්නේ බස් එකකින්ද.![]()


maha gedara ulu ganinnai wenne
mahindage nadayeknam shape![]()

ආ අර උබේ චැට් ඇටම්පහුරෙන්ද...![]()





ලබන සතියේ විතර නම පොඩ්ඩක් වෙනස් කරලා රාජපක්ෂ කෑල්ලක් දාගන්න ඉන්නේ බං..
එතකොට ලොවෙත් ගොඩ..![]()


