1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    එහෙම කරන්න ගියෝතින් නම් ඌ කයි.:angry: අද කාලේ ඉන්නේ ගෙදර හදන මිනිස්සුන්ටත් අරින බල්ලෝ.
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤඤඤඤ ඤ ඤ ඤ ඤ ඤ ඤඤඤඤඤඤ
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අඹ ප යන්න.:P:rofl:
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඌ කඩාගෙන යාවිද නැත්නම් පස්ස පැත්තට අතක් තියාගෙන අඬු 3න් දුවයිද දන්නේ නැහැ.:D
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    kawuruth ada naha wageyine. mamath yanawa ehenam. budu saranayi. good night.
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    උබට මඤ්ඤං ද? අපි රෑට සැහැල්ලුවෙන් ඉන්නේ.;) හිරට අඳින්න පුලුවන්ද බං. හෙට ඉඳල අයිත් දවස් 6ක් ඕක හිර කරගෙන ඉන්න ඕනනේ. ඒ නිසා ඉරිදට පොඩ්ඩක් හුලන් වදින්නත් එක්ක ඉන්න දුන්නා.:P
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    නැත්නම් ඔරලෝසුවට හරි යන්න උඹ වෙනස් වෙයන්.
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    පවු යකෝ ඒ කෙල්ල.
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    පවු බං ඌ එල්ලෙන්න ලනුවක් හොයනවා ඇති. සාරියක් එහෙම හම්බ උනොතින් දියන් ඌට. පොල් කට්ට පිරෙන්න කෙසේ වෙතත් මට නම් පුළුවන් රුපියල් 100 අලියා බිම බෝතලයක් පිරෙන්න චු කරන්න.:P මමත් ලොකුයි නේද බං.;)
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අපොයි බං බුරුවා කියන්නේ පිරිමි සතෙක්නෙ.:oo: ගැහැණු කෙනෙක් 2000 ගැහුවොතින් මොකෙක්ද කියලා, කියලා ගිහින් නැහැනේ.:rolleyes::rolleyes: අපගෙන් කෙනෙක් බූරුවා වෙන නිසා චඃ මලී ඇවිල්ල 2000 ගහවි නේද මචෝ.
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ගණන් ගන්න එපා මචෝ. මම නම් කතා කලා. විශ් කලා. උඹ කකා හිටපන්. නොලැබීම තමයි බං.:P උඹ හිත හදාගනින්.;)
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    පවු බං උඹ. කන්නාඩිය දිහා බලාගෙන නේද කියවන්නේ. මම කියන්න ඕන දේවල් උඹ කියද්දී දෙකොනින් හිනා යනවා බොල.:angry::angry::oo:
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    කන්න බැරි උනාම නරියත් මිදී තිත්තයි කිවුවලු නේද. :P ඔයාට exam එක ගොඩ දාගන්න ශක්තිය හා ධයිර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    එහෙමද මම 6' 8" බර 85 කිලෝ. මගේ තරමට හරියන එකෙක් එක්ක එපයි ඉතිං මම ගහගන්න.:D මේකේ ඉන්න බොන එවුනුයි බොන්නේ නැති එවුනුයි ටීම් දෙකක් හැදිලා ගහගත්තොතින් උඹ තමයි වැඩිපුර කන්නේ.:oo: ඒ නිසා කියපන් බලන්න මොන විදියටද කන්න ආස කියලා.:angry: මගේ අලුතින් හඳුන්වපු ෂොට් එකක් තියෙනවා. කුට්ටම පුක වටේට කැරකෙන්න...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අංගම්මන සුමන අංගම්මන සුමන......... අංගම්මන සුමන අංගම්මන සුමන........... අංගම්මන සුමන අංගම්මන සුමන............ ඉතුරු එක ටයිප් කරන්න අමාරුයි වගේ.:P
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    කෙල්ලෙක් කියලා හිතුවද බං හැඩේ වෙනස් වෙන්න. ඔන්න කෙල්ලෙක් නම් ප්‍රෙග්නන්ට් උනාම හැඩය වෙනස් වෙනවා. උඹේ බර කියද කියපන් ඉස්සෙල්ලම. ඊට පස්සේ උසත් එහෙමම කියපන්. පස්සේ තීරණය කරන්නම් උඹෙන් ගුටි කනවද නැතද කියලා.:P
  17. labu gediya

    අසබ්‍ය වෙබ් අඩවි වලින් ඈත් වෙමු

    ane manda. gaththe nathi unothin un tharaha weyine.;)
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    වයිරයෙන් වයිරය නොසන්සිදේ දරුව..... ඉවසන්න පුරුදු වෙන්න දරුවා....... ඉවසන්න බැරි නම් මරාගනින් ඉතිං මගේ මොකෝ.....

    No contents