අනේ වන් ගොස්සෝ...තොගේ වලිගෙන් අල්ලලා ගහනවා බිත්තියේ ස්ටිකරයක් වගේ ඇලිලා තියෙන්න..අඩෝ පරට්ටි...
තෝව මරල මිනිහ මුහුදට දාල තොගේ පිට උඩ නැගල, තොගේ කකුලක් ගලවන් එකෙන්ම හබල් ගගහ තොවම බෝට්ටුවකට අරන් තමයි මං මලදියවින් ගියොත් යන්නේ දැනගන්...![]()


අනේ වන් ගොස්සෝ...තොගේ වලිගෙන් අල්ලලා ගහනවා බිත්තියේ ස්ටිකරයක් වගේ ඇලිලා තියෙන්න..![]()

අනේ වන් ගොස්සෝ...තොගේ වලිගෙන් අල්ලලා ගහනවා බිත්තියේ ස්ටිකරයක් වගේ ඇලිලා තියෙන්න..![]()
දැන් උබ මොකද කියන්නේ...ශරීර කූඩුවේ හැඩය වෙනස් කර ගන්න ඕනේ වෙලාද දගලන්නේ...බඹරු කෑවා වගේ ඉදිමිලා ඉන්න ඕනේද?වයිරයෙන් වයිරය නොසන්සිදේ දරුව.....
ඉවසන්න පුරුදු වෙන්න දරුවා.......
ඉවසන්න බැරි නම් මරාගනින් ඉතිං මගේ මොකෝ.....

අඩේ සිරාවටම මම ඒ කමෙන්ට් එක දැම්මේ කාටුන් වල ඔය වගේ සිද්දි තියෙන නිසා ඒවා මතක් වෙලා...උබට ඒක මීටර් උනා නේද?වැඩිය කාර්ටූන් බලන එක නවත්තපන් පරට්ටි..![]()


වයිරයෙන් වයිරය නොසන්සිදේ දරුව.....
ඉවසන්න පුරුදු වෙන්න දරුවා.......
ඉවසන්න බැරි නම් මරාගනින් ඉතිං මගේ මොකෝ.....

අඩේ සිරාවටම මම ඒ කමෙන්ට් එක දැම්මේ කාටුන් වල ඔය වගේ සිද්දි තියෙන නිසා ඒවා මතක් වෙලා...උබට ඒක මීටර් උනා නේද?![]()

කාර් එකකට යට උනාම පාරටම චප්ප වෙනවා...
ටයර් මාර්ක් මූනේ හිටිනවා..
පස්සේ ඌට නැට්ටට හරි වලිගෙට හරි පිබල ආයේ පිම්බෙනවා...![]()

දැන් උබ මොකද කියන්නේ...ශරීර කූඩුවේ හැඩය වෙනස් කර ගන්න ඕනේ වෙලාද දගලන්නේ...බඹරු කෑවා වගේ ඉදිමිලා ඉන්න ඕනේද?

තෝ මොකද පරට්ටි මෙතන බණ කියන්නේ...![]()

කෙල්ලෙක් කියලා හිතුවද බං හැඩේ වෙනස් වෙන්න. ඔන්න කෙල්ලෙක් නම් ප්‍රෙග්නන්ට් උනාම හැඩය වෙනස් වෙනවා. උඹේ බර කියද කියපන් ඉස්සෙල්ලම. ඊට පස්සේ උසත් එහෙමම කියපන්. පස්සේ තීරණය කරන්නම් උඹෙන් ගුටි කනවද නැතද කියලා.![]()


උස අඩි හයයි...
බර කිලෝ හැත්තෑ පහයි...
ඇයි ඩෝ බර අහන්නේ බර පන්ති අනුවද උබ ගහ ගන්නේ...![]()




උස අඩි හයයි...
බර කිලෝ හැත්තෑ පහයි...
ඇයි ඩෝ බර අහන්නේ බර පන්ති අනුවද උබ ගහ ගන්නේ...![]()



.මං ආයි එනකොට 2000 ගහලා තියෙයි.දැන්ම කියලා තියෙන්නේ ඕං 2000 ගහන එකා බූරුවා