ජිවිතේ කියන්නේ අපි ජිවත් වෙන එකටම නෙවි. ඉන්න ටිකේ අපෙන් වැරදි නොවී, අනිත් අයත් යහ මගට අරගෙන ඉන්න බලන එකටයි. ඉවසන්න පුළුවන් උන නිසා අද මම සැනසීමෙන් ඉන්නවා. නැත්නම් ඒ ගෑණි මගෙන් මැරුම් කාල, මම හිර ගෙදර. එතකොට දරුවට මොකද වෙන්නේ. එයාට ඉස්කෝලේ පන්තිවල යාලුවෝ කියාවි "අන්න උඹේ අම්ම වේස කමේ ගිහින්...