කාහන් කාහන් තව පැණි සහ ඇඹුල් සෝස් 😝

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ ඇප්‍රිකොට් වලට ලේ වල ග්ලූකෝස් බහිනවා , ආයෙ ආයේ කන්න ඕන වෙනවා.

    ඉතිං ලෙඩ වෙන එක අහන්න දෙයක් යෑ. 😨

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අැප්‍රිකට් කොහෙද බං ලංකාවේ අැපල් ගෙඩියක් හොයාගන්නත් පට්ටම අමාරුයි දැන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මොන සෝස්ද හොඳ එහෙනම්

    ID1ykPXh.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මූ යකෝ :D උබ හැම එකෙන්ම කනවද ටික ටික

    හිතෙන වෙලාවට හිතෙන එකක් කනව :yes:

    Sweet&Sour කන එක නවත්තන්න කියල බැලුවෙ මේක දැකල 😅 හැබැයි ඒකෙ තියෙන්නෙ pineapple තියෙනව කියල ඇප්‍රිකොට් නෑ
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    හිතෙන වෙලාවට හිතෙන එකක් කනව :yes:

    Sweet&Sour කන එක නවත්තන්න කියල බැලුවෙ මේක දැකල 😅 හැබැයි ඒකෙ තියෙන්නෙ pineapple තියෙනව කියල ඇප්‍රිකොට් නෑ
    Dads Garden අරගෙන බලන්න එකේ ගොඩක් varieties තියෙනවා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සෝස් වර්ග එකක්වත් හොද නෑ බං. කොච්චර high quality brands උනත් එච්චරයි. මම නම් මගේ ළමයින්ට පුරුදු කරලත් නෑ මම කන්නෙත් නෑ. මම දන්න මෙහේ ඉන්න ලංකාවේ උන් ඉන්නවා උන්ට බත් කන්නත් සෝස් ඕන
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    Meca attac


    Ma's ලගෙ නේ බලන්න ඕන
    ------ Post added on Oct 19, 2022 at 4:55 PM
    ඔව් මචන් SPAR එකේ ඉස්සර ඔකේ කැමති sachet එකක් ගන්න පුළුවන් Free කෑම කද්දී. අපි හැම එකම අරන් බැලුවා