හෙන ගණන් අඩුයි මචන්. අපි අපේ නෑදෑයන්ට පොල් හාල් යවන්නේ train එකේ කිලෝ 40 විතර යන්නේ රු 160 විතර හිතනකො පට්ට ලාබයි. ගොඩක් spare parts කඩවල් ඕක use කරනවා. යාපනෙන් යට Mangoes busines එකක් කරන්න තිබ්බා නියමෙට . දවසින්, දෙකෙන් එනවා ගොඩක් වෙලවාවට . හිතහන් ඕක එක දවසින් එන්න optimize කරානම් වැඩේ close...