Really happy about your progress <3
මචන් උබ $5000 වගේ නේද් spot කර කර හිටියේබොට් වෙනම ඒකවුන්ට් ඒකක ඩීල් කරන්නෙ. මේ මම බයි සෙල් කරපු ඒ්ව. ස්පොට් ඒකේ කරන්නෙ. මිලියන 1.5 ගලා කොයින් දැන් මා ලග තියනවා. වෙලාවක මගේ ස්ට්‍රැටජිය මම විස්තර කරන්නම්.
බොට් හදල ඉවරයි. තමා පබ්ලික් ෂෙයා කරන්න බැරි කේස් කීපයක් තියනවා. ඒ්ව විසද ගත්ත ගමන් අනිවා 10 කට දෙනවා
. මේක පට්ට progress එකක්. පට්ටම accumulation එකක් . මට මතකයි ඔයා අර Gala වල හැමදාම එන pattern ගැන කියනවා. තනිකර මේ 10x gain එක manual trading ද?------ Post added on Jul 31, 2022 at 3:37 PMReally happy about your progress <3
මචන් උබ $5000 වගේ නේද් spot කර කර හිටියේ. මේක පට්ට progress එකක්. පට්ටම accumulation එකක් . මට මතකයි ඔයා අර Gala වල හැමදාම එන pattern ගැන කියනවා. තනිකර මේ 10x gain එක manual trading ද?
------ Post added on Jul 31, 2022 at 11:53 AM
උබට තවත් හරියන්න ඕනි . Bull season එකේ උබ ගොඩ ඕක x 10 වෙනවාමේ මගෙ මැනුවෙල් එක. බොට් වෙනම.
මම පටන් ගත්තේ පේපැල් වලට අවුරුදු ගානක් ඉතිරි වෙලා තිබ්බ 8000 කින්.
------ Post added on Jul 31, 2022 at 3:37 PM
කොල ඉරට උඩින් stop loss බයි කියල අදහස් කරේ ඉරට යටින් ස්ටොප් ලොස් දාල ඉරට උඩ ගියාම ඔටෝ බයි වෙනෙ එකදමම කාලයත් එක්ක ඉගෙන ගත්ත දෙයක් තමයි අපි බයි සෙල් කරද්දි නිතරම ස්ටොප් ලිමිට් වලින් තමයි බයි සෙල් කරන්න ඔ්න. ගොඩක් වෙලාවට අපි කරන්නෙ රෙසිස්ටන්ස් ඒකක් හරි සපෝට් ඒකක් අල්ලල බයි හරි සෙල් කරන ඒකනෙ. හැබැයි ඒ උපකල්පනය කරපු තැන් වලින්ම නැවතුනොත් හරි. ඒහෙම නැතුව කඩාගෙන බිදගෙන 10% ක් විතර පහලට ගියොත් වැඩේ අවුල්. මට ඔය විදියට හිතාගන්න බැරි තරම් පාඩ් වෙලා තියෙනවා. මේකට විසදුම විදියට තමයි මම ස්ටොප් ලිමිට් කරන්න පටන් ගත්තේ.
මේක අකුරු ටයිප් කරල විස්තර කරන්න අමාරුයි මම උපරිම උත්සහ කරන්නම්. කියනදේ තේරුනේ නැතිනම් ප්‍රහ්ණ අහන්න මම උපරිමෙන් උත්තර දෙන්නම්.
View attachment 180756
ඔය උඩ තියෙන බිට්කොයින් චාට් ඒක දිහා බලන්නකො. ඒකෙ මම සපෝට් රෙසිස්ටන්ස් ටිකක් ඇදල තියෙනවා. (කථාව පැහැදිලි කරන්න ඇදගත්ත මිසක් ඇනලයිස් කරල ඇදපුව නෙවෙයි.) අපි හිතමු ලයිව් ප්‍රයිස් ඒක තියෙන්නෙ 23600 තියෙන (සුදු රවුම) ටොප් ඒකේ කියල. අපිට දැන් බයි කරන්න උවමනා වෙලා තියෙන්නෙ. අපි ගොඩක් වෙලාවට ඉතින් කරන්නෙ අතේ තියන ගාන කෑලි 10 කට විතර කඩල ඔය සපෝට් වලින් ටික ටික බයි කරන ඒකනෙ.
රතු ඉරට චුට්ටක් උඩින් ඩොලර් 100
කොල ඉරට උඩින් 150
නිල් ඉරට උඩින් 200
කහ ඉරට උඩින් 250 ඔහොම නෙ අපි සාමාන්‍යයෙන් කරන්නෙ. ඒ්ත් මම කියන ක්‍රමය අනුව ඒහෙම නෙවෙයි මම කරන්නේ.
මම කරන්නනෙ රතු ඉරෙන් පහලට ලයිව් ප්‍රයිස් ඒක ඒනකම් බයි කරන්නෙ නැතුව ඉන්නවා. රතු ඉරෙන් පහලට ගියා කියන්නෙ ඉතින් බොහෝ දුරට තව පහලට යනවා කියන ඒකනෙ. මිල රතු ඉරෙන් උඩට ආවා කියන්නෙ උඩට යන්න සම්බාවිතාව වැඩියි. මම කරන්නෙ මිල රතු ඉරෙන් පහලට 1% ක් විතර ගියාම රතු ඉරට උඩින් ස්ටොප් ලොස් බයි ඒකක් කරනවා 100 ක. ඒ් කියන්නේ පහලට ගිය මිල ආයි රතු ඉර පාස් කලොත් තමයි මගේ බයි ඒක කම්ප්ලීට් වෙන්නෙ. ආයි චාට් ඒකට යමු. රතු ඉර පාස් කරල පහලට ගිය මිල කොල පාට ඉරත් පහු කරනවා. ඒ්ක පහු කරල යම් දුරක් ගියාම මම අර රතු ඉර ලග දාපු ස්ටොප් ලිමිට් ඒක කැන්සල් කරල ඒ් 100 ට තව 150 ක් ඒකතු කරල කොල ඉරට උඩින් ස්ටොප් ලොස් බයි ඒකක් කරනවා. ඔය විදියට පහලට ඒද්දි මිල පහලටම බැස්සත් අපිට ගැටළුවක් නෑ. සෙල්කරන්න යද්දිත් ඉතිව් ඔය විදියම තමයි. මෙක සරලව උපරිම කිව්වෙ. තව කියන්න දේවල් ගොාාා තියනවා. ටයිප්ක්ක්ක කරද්දි ඒපා වෙනවා. පහලට පහලට මම කියන්නම්. ඒන ගැටළු මොනවද විසදුම් මොනවද වගේ දේවල්.
නෑ ඉරට උඩින් දෙකම දාන්නෙ. රෙසිස්ටන්ස් බිදන් උඩට ආව කියන්නෙ ගොඩක් වෙලාවට අප් වෙන නිසා අපි ඒහෙම දාන්නෙකොල ඉරට උඩින් stop loss බයි කියල අදහස් කරේ ඉරට යටින් ස්ටොප් ලොස් දාල ඉරට උඩ ගියාම ඔටෝ බයි වෙනෙ එකද
මම කාලයත් එක්ක ඉගෙන ගත්ත දෙයක් තමයි අපි බයි සෙල් කරද්දි නිතරම ස්ටොප් ලිමිට් වලින් තමයි බයි සෙල් කරන්න ඔ්න. ගොඩක් වෙලාවට අපි කරන්නෙ රෙසිස්ටන්ස් ඒකක් හරි සපෝට් ඒකක් අල්ලල බයි හරි සෙල් කරන ඒකනෙ. හැබැයි ඒ උපකල්පනය කරපු තැන් වලින්ම නැවතුනොත් හරි. ඒහෙම නැතුව කඩාගෙන බිදගෙන 10% ක් විතර පහලට ගියොත් වැඩේ අවුල්. මට ඔය විදියට හිතාගන්න බැරි තරම් පාඩ් වෙලා තියෙනවා. මේකට විසදුම විදියට තමයි මම ස්ටොප් ලිමිට් කරන්න පටන් ගත්තේ.
මේක අකුරු ටයිප් කරල විස්තර කරන්න අමාරුයි මම උපරිම උත්සහ කරන්නම්. කියනදේ තේරුනේ නැතිනම් ප්‍රහ්ණ අහන්න මම උපරිමෙන් උත්තර දෙන්නම්.
View attachment 180756
ඔය උඩ තියෙන බිට්කොයින් චාට් ඒක දිහා බලන්නකො. ඒකෙ මම සපෝට් රෙසිස්ටන්ස් ටිකක් ඇදල තියෙනවා. (කථාව පැහැදිලි කරන්න ඇදගත්ත මිසක් ඇනලයිස් කරල ඇදපුව නෙවෙයි.) අපි හිතමු ලයිව් ප්‍රයිස් ඒක තියෙන්නෙ 23600 තියෙන (සුදු රවුම) ටොප් ඒකේ කියල. අපිට දැන් බයි කරන්න උවමනා වෙලා තියෙන්නෙ. අපි ගොඩක් වෙලාවට ඉතින් කරන්නෙ අතේ තියන ගාන කෑලි 10 කට විතර කඩල ඔය සපෝට් වලින් ටික ටික බයි කරන ඒකනෙ.
රතු ඉරට චුට්ටක් උඩින් ඩොලර් 100
කොල ඉරට උඩින් 150
නිල් ඉරට උඩින් 200
කහ ඉරට උඩින් 250 ඔහොම නෙ අපි සාමාන්‍යයෙන් කරන්නෙ. ඒ්ත් මම කියන ක්‍රමය අනුව ඒහෙම නෙවෙයි මම කරන්නේ.
මම කරන්නනෙ රතු ඉරෙන් පහලට ලයිව් ප්‍රයිස් ඒක ඒනකම් බයි කරන්නෙ නැතුව ඉන්නවා. රතු ඉරෙන් පහලට ගියා කියන්නෙ ඉතින් බොහෝ දුරට තව පහලට යනවා කියන ඒකනෙ. මිල රතු ඉරෙන් උඩට ආවා කියන්නෙ උඩට යන්න සම්බාවිතාව වැඩියි. මම කරන්නෙ මිල රතු ඉරෙන් පහලට 1% ක් විතර ගියාම රතු ඉරට උඩින් ස්ටොප් ලොස් බයි ඒකක් කරනවා 100 ක. ඒ් කියන්නේ පහලට ගිය මිල ආයි රතු ඉර පාස් කලොත් තමයි මගේ බයි ඒක කම්ප්ලීට් වෙන්නෙ. ආයි චාට් ඒකට යමු. රතු ඉර පාස් කරල පහලට ගිය මිල කොල පාට ඉරත් පහු කරනවා. ඒ්ක පහු කරල යම් දුරක් ගියාම මම අර රතු ඉර ලග දාපු ස්ටොප් ලිමිට් ඒක කැන්සල් කරල ඒ් 100 ට තව 150 ක් ඒකතු කරල කොල ඉරට උඩින් ස්ටොප් ලොස් බයි ඒකක් කරනවා. ඔය විදියට පහලට ඒද්දි මිල පහලටම බැස්සත් අපිට ගැටළුවක් නෑ. සෙල්කරන්න යද්දිත් ඉතිව් ඔය විදියම තමයි. මෙක සරලව උපරිම කිව්වෙ. තව කියන්න දේවල් ගොාාා තියනවා. ටයිප්ක්ක්ක කරද්දි ඒපා වෙනවා. පහලට පහලට මම කියන්නම්. ඒන ගැටළු මොනවද විසදුම් මොනවද
ඒ කියන්නෙ බයි වෙන්නෙ එවෙලෙ නෙමෙයි පස්සෙ? අප් වෙද්දි?මම කාලයත් එක්ක ඉගෙන ගත්ත දෙයක් තමයි අපි බයි සෙල් කරද්දි නිතරම ස්ටොප් ලිමිට් වලින් තමයි බයි සෙල් කරන්න ඔ්න. ගොඩක් වෙලාවට අපි කරන්නෙ රෙසිස්ටන්ස් ඒකක් හරි සපෝට් ඒකක් අල්ලල බයි හරි සෙල් කරන ඒකනෙ. හැබැයි ඒ උපකල්පනය කරපු තැන් වලින්ම නැවතුනොත් හරි. ඒහෙම නැතුව කඩාගෙන බිදගෙන 10% ක් විතර පහලට ගියොත් වැඩේ අවුල්. මට ඔය විදියට හිතාගන්න බැරි තරම් පාඩ් වෙලා තියෙනවා. මේකට විසදුම විදියට තමයි මම ස්ටොප් ලිමිට් කරන්න පටන් ගත්තේ.
මේක අකුරු ටයිප් කරල විස්තර කරන්න අමාරුයි මම උපරිම උත්සහ කරන්නම්. කියනදේ තේරුනේ නැතිනම් ප්‍රහ්ණ අහන්න මම උපරිමෙන් උත්තර දෙන්නම්.
View attachment 180756
ඔය උඩ තියෙන බිට්කොයින් චාට් ඒක දිහා බලන්නකො. ඒකෙ මම සපෝට් රෙසිස්ටන්ස් ටිකක් ඇදල තියෙනවා. (කථාව පැහැදිලි කරන්න ඇදගත්ත මිසක් ඇනලයිස් කරල ඇදපුව නෙවෙයි.) අපි හිතමු ලයිව් ප්‍රයිස් ඒක තියෙන්නෙ 23600 තියෙන (සුදු රවුම) ටොප් ඒකේ කියල. අපිට දැන් බයි කරන්න උවමනා වෙලා තියෙන්නෙ. අපි ගොඩක් වෙලාවට ඉතින් කරන්නෙ අතේ තියන ගාන කෑලි 10 කට විතර කඩල ඔය සපෝට් වලින් ටික ටික බයි කරන ඒකනෙ.
රතු ඉරට චුට්ටක් උඩින් ඩොලර් 100
කොල ඉරට උඩින් 150
නිල් ඉරට උඩින් 200
කහ ඉරට උඩින් 250 ඔහොම නෙ අපි සාමාන්‍යයෙන් කරන්නෙ. ඒ්ත් මම කියන ක්‍රමය අනුව ඒහෙම නෙවෙයි මම කරන්නේ.
මම කරන්නනෙ රතු ඉරෙන් පහලට ලයිව් ප්‍රයිස් ඒක ඒනකම් බයි කරන්නෙ නැතුව ඉන්නවා. රතු ඉරෙන් පහලට ගියා කියන්නෙ ඉතින් බොහෝ දුරට තව පහලට යනවා කියන ඒකනෙ. මිල රතු ඉරෙන් උඩට ආවා කියන්නෙ උඩට යන්න සම්බාවිතාව වැඩියි. මම කරන්නෙ මිල රතු ඉරෙන් පහලට 1% ක් විතර ගියාම රතු ඉරට උඩින් ස්ටොප් ලොස් බයි ඒකක් කරනවා 100 ක. ඒ් කියන්නේ පහලට ගිය මිල ආයි රතු ඉර පාස් කලොත් තමයි මගේ බයි ඒක කම්ප්ලීට් වෙන්නෙ. ආයි චාට් ඒකට යමු. රතු ඉර පාස් කරල පහලට ගිය මිල කොල පාට ඉරත් පහු කරනවා. ඒ්ක පහු කරල යම් දුරක් ගියාම මම අර රතු ඉර ලග දාපු ස්ටොප් ලිමිට් ඒක කැන්සල් කරල ඒ් 100 ට තව 150 ක් ඒකතු කරල කොල ඉරට උඩින් ස්ටොප් ලොස් බයි ඒකක් කරනවා. ඔය විදියට පහලට ඒද්දි මිල පහලටම බැස්සත් අපිට ගැටළුවක් නෑ. සෙල්කරන්න යද්දිත් ඉතිව් ඔය විදියම තමයි. මෙක සරලව උපරිම කිව්වෙ. තව කියන්න දේවල් ගොාාා තියනවා. ටයිප්ක්ක්ක කරද්දි ඒපා වෙනවා. පහලට පහලට මම කියන්නම්. ඒන ගැටළු මොනවද විසදුම් මොනවද වගේ දේවල්.
මම කාලයත් එක්ක ඉගෙන ගත්ත දෙයක් තමයි අපි බයි සෙල් කරද්දි නිතරම ස්ටොප් ලිමිට් වලින් තමයි බයි සෙල් කරන්න ඔ්න. ගොඩක් වෙලාවට අපි කරන්නෙ රෙසිස්ටන්ස් ඒකක් හරි සපෝට් ඒකක් අල්ලල බයි හරි සෙල් කරන ඒකනෙ. හැබැයි ඒ උපකල්පනය කරපු තැන් වලින්ම නැවතුනොත් හරි. ඒහෙම නැතුව කඩාගෙන බිදගෙන 10% ක් විතර පහලට ගියොත් වැඩේ අවුල්. මට ඔය විදියට හිතාගන්න බැරි තරම් පාඩ් වෙලා තියෙනවා. මේකට විසදුම විදියට තමයි මම ස්ටොප් ලිමිට් කරන්න පටන් ගත්තේ.
මේක අකුරු ටයිප් කරල විස්තර කරන්න අමාරුයි මම උපරිම උත්සහ කරන්නම්. කියනදේ තේරුනේ නැතිනම් ප්‍රහ්ණ අහන්න මම උපරිමෙන් උත්තර දෙන්නම්.
View attachment 180756
ඔය උඩ තියෙන බිට්කොයින් චාට් ඒක දිහා බලන්නකො. ඒකෙ මම සපෝට් රෙසිස්ටන්ස් ටිකක් ඇදල තියෙනවා. (කථාව පැහැදිලි කරන්න ඇදගත්ත මිසක් ඇනලයිස් කරල ඇදපුව නෙවෙයි.) අපි හිතමු ලයිව් ප්‍රයිස් ඒක තියෙන්නෙ 23600 තියෙන (සුදු රවුම) ටොප් ඒකේ කියල. අපිට දැන් බයි කරන්න උවමනා වෙලා තියෙන්නෙ. අපි ගොඩක් වෙලාවට ඉතින් කරන්නෙ අතේ තියන ගාන කෑලි 10 කට විතර කඩල ඔය සපෝට් වලින් ටික ටික බයි කරන ඒකනෙ.
රතු ඉරට චුට්ටක් උඩින් ඩොලර් 100
කොල ඉරට උඩින් 150
නිල් ඉරට උඩින් 200
කහ ඉරට උඩින් 250 ඔහොම නෙ අපි සාමාන්‍යයෙන් කරන්නෙ. ඒ්ත් මම කියන ක්‍රමය අනුව ඒහෙම නෙවෙයි මම කරන්නේ.
මම කරන්නනෙ රතු ඉරෙන් පහලට ලයිව් ප්‍රයිස් ඒක ඒනකම් බයි කරන්නෙ නැතුව ඉන්නවා. රතු ඉරෙන් පහලට ගියා කියන්නෙ ඉතින් බොහෝ දුරට තව පහලට යනවා කියන ඒකනෙ. මිල රතු ඉරෙන් උඩට ආවා කියන්නෙ උඩට යන්න සම්බාවිතාව වැඩියි. මම කරන්නෙ මිල රතු ඉරෙන් පහලට 1% ක් විතර ගියාම රතු ඉරට උඩින් ස්ටොප් ලොස් බයි ඒකක් කරනවා 100 ක. ඒ් කියන්නේ පහලට ගිය මිල ආයි රතු ඉර පාස් කලොත් තමයි මගේ බයි ඒක කම්ප්ලීට් වෙන්නෙ. ආයි චාට් ඒකට යමු. රතු ඉර පාස් කරල පහලට ගිය මිල කොල පාට ඉරත් පහු කරනවා. ඒ්ක පහු කරල යම් දුරක් ගියාම මම අර රතු ඉර ලග දාපු ස්ටොප් ලිමිට් ඒක කැන්සල් කරල ඒ් 100 ට තව 150 ක් ඒකතු කරල කොල ඉරට උඩින් ස්ටොප් ලොස් බයි ඒකක් කරනවා. ඔය විදියට පහලට ඒද්දි මිල පහලටම බැස්සත් අපිට ගැටළුවක් නෑ. සෙල්කරන්න යද්දිත් ඉතිව් ඔය විදියම තමයි. මෙක සරලව උපරිම කිව්වෙ. තව කියන්න දේවල් ගොාාා තියනවා. ටයිප්ක්ක්ක කරද්දි ඒපා වෙනවා. පහලට පහලට මම කියන්නම්. ඒන ගැටළු මොනවද විසදුම් මොනවද වගේ දේවල්.
(Y)ඒ කියන්නෙ බයි වෙන්නෙ එවෙලෙ නෙමෙයි පස්සෙ? අප් වෙද්දි?
මම හිතන්නෙ මචං. 21900 ට විතර බැහැල පැය 4 චාට් ඒකේ 200 මූවින් ඇවරේජ් වලින් සපෝට් අරන් 27 සීමාවට අප්වේවි කියල. 21900 ට ඒද්දි බොහෝ දුරට rsi 6 ඒක 30% වලට ආසන්නයට ඒ්වි. ඒතනදිත් සපෝට් ඒකක් තියනවා. 27 දි උඩ ඉදන් ඒන ට්රෙනඩ් ලයින් ඒකක් තියනවා. ඒතනදි ටිකක් ඩම්ප් වෙන්න හරි රේන්ජ්ඉන් ඒකක කොන්සොලිඩේට් වෙන්න හරි පුවවන්. කොහොමත් මේ මාසය ටිකක් අප් වෙනවා.dan ubalage bitcoin analysis eka mokakda?
බයිනෑන්ස් ස්ටොප් ලිමිට් වලින් තමයි කරන්නෙ.Binance stop limit එකෙන් මේක කරන්න බෑ නෙ? වෙනම platform එකකින්ද කරන්නෙ?
(Y)
මම හිතන්නෙ මචං. 21900 ට විතර බැහැල පැය 4 චාට් ඒකේ 200 මූවින් ඇවරේජ් වලින් සපෝට් අරන් 27 සීමාවට අප්වේවි කියල. 21900 ට ඒද්දි බොහෝ දුරට rsi 6 ඒක 30% වලට ආසන්නයට ඒ්වි. ඒතනදිත් සපෝට් ඒකක් තියනවා. 27 දි උඩ ඉදන් ඒන ට්රෙනඩ් ලයින් ඒකක් තියනවා. ඒතනදි ටිකක් ඩම්ප් වෙන්න හරි රේන්ජ්ඉන් ඒකක කොන්සොලිඩේට් වෙන්න හරි පුවවන්. කොහොමත් මේ මාසය ටිකක් අප් වෙනවා.
මචං හරියටම ඇනලයිස් කරනවා sri Crypto ටියුබ් චැනලය. මම ඒ්ක බලනවා. අපිට උගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.
බයිනෑන්ස් ස්ටොප් ලිමිට් වලින් තමයි කරන්නෙ.
binance නම් ට්රේඩ් කරන්නෙ අනිවාර්යෙන් bnb DCA කරන්න. මම නම් කරා. 200 ඉදලම ගත්ත ඒ්ව තියනවා. bnb තියෙද්දි fee කැපෙන්නෙ bnb වලින්. ඩොලර් වලින් ෆී ගෙවුවොත් අපි 0.1% ක් ගෙවන්න වෙනවනෙ. bnb වලින් ගෙවද්දි 0.075%. bnb 300 ට යද්දි 200 න් ගතපුවයින් ෆී දෙන කොට ෆී ඒක පට්ටම අඩුයි. මම bnb යූස් කරන්නෙම ෆී වලට විතරයි. 20000+ $ bnb වල හෝල්ඩ් කරගෙන ඉන්නවා.ela machan. mama e channel ekath balanna ona ehenam.
mama hithan hitiye US recession ekak awith tawa pahalata watei kiyala. BNB 195 ta ganna thibuna lassanata. eth gatte na. ada 315 yi.
dan tika tika FOMO awith thiyenne. mokakda karanne kiyala hithaganna baruwa inne.
binance නම් ට්රේඩ් කරන්නෙ අනිවාර්යෙන් bnb DCA කරන්න. මම නම් කරා. 200 ඉදලම ගත්ත ඒ්ව තියනවා. bnb තියෙද්දි fee කැපෙන්නෙ bnb වලින්. ඩොලර් වලින් ෆී ගෙවුවොත් අපි 0.1% ක් ගෙවන්න වෙනවනෙ. bnb වලින් ගෙවද්දි 0.075%. bnb 300 ට යද්දි 200 න් ගතපුවයින් ෆී දෙන කොට ෆී ඒක පට්ටම අඩුයි. මම bnb යූස් කරන්නෙම ෆී වලට විතරයි. 20000+ $ bnb වල හෝල්ඩ් කරගෙන ඉන්නවා.