1. sudeewa

    NEHAra.............

    ඔව්ව ඔහොම තමා මචන්.. ගනන් ගන්න එපා. මෙන්න මගේ ගානෙ උබට රෙප් 4+
  2. sudeewa

    Hi. ??

    Hi. ??
  3. sudeewa

    <==ෆෝන් නම්බර්ස්වල විස්තර ගන්න හැටි==>

    යා යා මටත් මූව සුවර් ඒත් ඉතින් මට හොයාගන්න නම් නැහැ.. හැබයි ඌට විතරක් නෙමේ මටත් කියන්න පුලුවන් ඔක්කොම Details එක No1 ක් ගැන..:P :P :P
  4. sudeewa

    ඇත්ත කියන්න ඕන..

    ha haaaaaaaaaaaaaaa. pattaaaaaaaa
  5. sudeewa

    තබෑරුම

    patta ban
  6. sudeewa

    <==ෆෝන් නම්බර්ස්වල විස්තර ගන්න හැටි==>

    මූ එහෙනම් ඔව හොයන ආයතනයක වැඩ කරන කෙනෙක් වෙන්න ඇති. පොලිසියට Details දෙන විදියටම අපිටත් දෙනව ඇති. ඒත් අනේ මන්ද ඉතින්..:baffled::baffled::baffled:
  7. sudeewa

    ඇල්කොහොල්..

    kasippu wala 100% alcohol unata Ethanol + Methanol 2 ma tiyanawane.. Baduma thama wisa unoth:growl::growl:
  8. sudeewa

    ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු.

    අරයගෙ රෙදද ඉස්සුන වෙලාවෙ ගත්ත පොටෝ මෙතනින් බලන්න, මෙයාගෙ මෙව්ව හොරෙන් වීඩියෝ කරපුව මෙන්න , අරයව දූෂණය කරන වීඩීයෝ එක මෙතනින්.. ඕව අස්සෙ රටේ දේශපාලුවන්ගේ ඇත්ත දැම්මට වැඩක්නෑ.. ඒවත් යන්නෙ බොරු Account එකට, ගොසිප් සයිට් වලට නිසි ප්‍රමිතියක් නැති නිසයි ඇත්ත නිවුස් ආවත් ඒව විස්වාස කරන්න සැකයක්...
  9. sudeewa

    ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු.

    උබලා ගොසිප් සයිට් වලට හොද කියන්නෙ දේශපාලන පැත්තෙන් විතරක් හිතල. මම මුලින්ම කිව්ව මම කතා කරන්නෙ දේශපාලන සීන් එක නෙමේ කියල. ගොසිප් = දේශපාලනය විතරක් නෙමේනෙ. මම කතා කරේ ඒ සයිට් වල තියෙන අනිත් දේවල් ගැන මචන්.. උබලගේ කෙනෙක්ගෙත් පොටෝස් ඔහොම එකක තිබ්බ දවසට උබලටත් තෙරෙයි.
  10. sudeewa

    ඇල්කොහොල්..

    :lol::lol::lol::lol::lol:
  11. sudeewa

    ඇල්කොහොල්..

    පිස්සු හැදෙනව.. 70ක් වෙරි..:rofl::rofl:
  12. sudeewa

    EBAY HELP

    mama danna widiyata oya moken ewwath apita hambenne normal postage eke.. Economy Int'l Shipping godak welawata free denawa.. so eka hodai. but item eka watinawa nam tracking no1k ekka Standard Flat Rate or Standard Int'l Shipping hodai..
  13. sudeewa

    මොකක්ද cool ebay gadgets

    ඇයි ඔලු බක්කො ඒක තේරෙන් නැද්ද? මම හොද ITEM එකක් ගත්ත නම් ඒක පොස්ට් කරාම ඔනි අනිත් අයත් ඒ ලින්ක් එකෙන් ගිහින් ඒක ගන්නවනෙ, තව Items වල අවුල් , ප්‍රශ්න වගේ ඒවත් සාකච්චා කරනව.. තව පොඩ්ඩක් රන්ඩු ඒමත් කරගන්නව, නැත්තම් කම්මලි නේ;);)
  14. sudeewa

    ඇල්කොහොල්..

    පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න.. අපි දැකල තියනවනේ ඔය බොන ඒවගේ බෝතල් වල ඇල්කොහොල් ප්‍රතිශතයක් දාල තියනව. අපි හිතමු 40% වගේ කියල.. ඇල්කොහොල් වලින් මත්වෙනව නම්, ඔය 40% තියන බෝතලේ 100 දෙනෙක් බිවුවොත් 40ක් මත් වෙනවද? ;););)
  15. sudeewa

    ගිනුම

    kotu2k aragenath ai ban yanna hadanne?
  16. sudeewa

    හාට් ඇටෑක් .. FUNNY.. :lol:

    haha ela ela.. :lol::lol:. thanks for the rep machan.
  17. sudeewa

    ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු.

    මට මහින්ද ගෙන් වැඩක් නෑ මචන්.. මම කතා කරේ Political සීන් එකක් නෙමේ.උබ බොරුවට වලිගෙ පාගගන්නෙ නැතුව හිටපන්. මම දේශපාලනේ ගැන කතා කරල තියන තැන් බලපන්. මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව කෑගහන්න එපා
  18. sudeewa

    හාට් ඇටෑක් .. FUNNY.. :lol:

    :shocked::shocked::shocked::shocked:උබ කොහොමද දන්නෙ??? ඇත්ත කියපන් උබ ප්‍රගීත් පෙරේරා නේද?:lol::lol::lol:
  19. sudeewa

    ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු.

    දේශපාලන සීන් නම් මම දන්නැහැ, හැබයි ඔය කාලකන්නි ගොසිප් සයිට් නම් නැතිම කරල දාන්න ඔනි, අහින්සක කෙල්ලන්ගෙ හෙලුව විකුනන බල්ලො. මම දන්න ගර්ල් කෙනෙක් ගෙදරදි ගත්ත පොටෝ වගයක් ඔය ගොසිප් ජරාවක තිබිල හෙන සීන් උනා බන්.. ඒ පොටෝ වල කිසිම අව්ලකුත් නැහැ, ඒත් ඒව තියෙන්නෙ ගනිකාවන්ගෙ පොටෝ අස්සෙ. හෙනගහන්න ඔනි...

    No contents