Questions Casual Black Boots

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මට Boots දෙකක් ගන්න අදහසක් තියෙනව. කළු එකක්.

    ඔය Casual ඩෙනිම් එක ඇදල දාන්න.

    මගේ උස 5.4 Ft. මහත නැහැ. පොඩ්ඩක් උස මදි නිසා තමා Boots දෙකක් බැලුවේ.

    මම Select කරපු ටිකක් තියෙනව.

    එව්වා වලින් හොඳ ටික Select කරගන්න ඕන.


    මේ සෙට් එකෙන් උබලට හිතෙන්නේ මොකක් හොදයි කියලද ?


    1.
    18563689_40328759_2048.jpg
    18563689_40328762_1000.jpg




    2.
    20847172_50779996_2048.jpg
    20847172_50780000_2048.jpg



    3.
    22081204_52011417_2048.jpg
    22081204_52011423_2048.jpg



    4.
    18483777_41641028_2048.jpg
    18483777_41639535_2048.jpg
     
    • Like
    Reactions: kinkon

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,137
    8,516
    113
    මට Boots දෙකක් ගන්න අදහසක් තියෙනව. කළු එකක්.

    ඔය Casual ඩෙනිම් එක ඇදල දාන්න.

    මගේ උස 5.4 Ft. මහත නැහැ. පොඩ්ඩක් උස මදි නිසා තමා Boots දෙකක් බැලුවේ.

    මම Select කරපු ටිකක් තියෙනව.

    එව්වා වලින් හොඳ ටික Select කරගන්න ඕන.


    මේ සෙට් එකෙන් උබලට හිතෙන්නේ මොකක් හොදයි කියලද ?


    1.
    18563689_40328759_2048.jpg
    18563689_40328762_1000.jpg




    2.
    20847172_50779996_2048.jpg
    20847172_50780000_2048.jpg



    3.
    22081204_52011417_2048.jpg
    22081204_52011423_2048.jpg



    4.
    18483777_41641028_2048.jpg
    18483777_41639535_2048.jpg
    apita set wena eewa kiyala wadak thiyeda bn
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    #3 supiri denima fold karla relax sweat shirt ekak ekka POLO denim ekak ghpna set wenwa
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    දුබුරු පාට කලිසමයි ශර්ට් එකයි ඕකට මරු