එහෙනං ඉක්මනට මැරෙයි :yes: මම නං කැමතියි අපේ බල්ල ඉක්මනට මැරිල යනවට :yes: බල්ල මැරෙන්න තරම් අමාරු වුනොත් අපි බල්ලව වෙට් කෙනෙක් ගාවට එක්ක ගිහිං euthanize කරල දානව විඳවන්න දෙන්නෑ :no: අපේ බල්ලට තියෙන ඒ අයිතිය ලබන්න ලංකාවෙ දරුණු ලෙඩ වලිං පෙලෙන මිනිස්සු වාසනාවන්ත නෑ :( විජේදාස රාජපක්ශ දූශණයට ලක්වුන...