ප්‍රශ්නයක් ප්‍රශ්නයක් :yes:
full blood count එකක් බලන්න ආසිරි එකෙං 500ක් විතර ගන්නව. ඒත් නවලෝකෙන් ගන්නෙ 250ක් විතර ඇයි මෙච්චර ගානෙ ලොකූ වෙනසක් ? :eek:
අනික් ප්‍රධානම ප්‍රශ්නෙ දැනට doctorsල දෙන්නෙක් විතරම නවලෝකෙන් ලේ බලං ගියාම නවලෝකෙන් නැතුව වෙන තැනකිං කරන්න කිව්ව :eek: recommend කලේ Asiri එක...