1. WhiteWalker

    ෆොටෝකොපි ටෝනර් රීහිලින්ග්

    සොම්බින්ට දෙන එව්ව නං ඩිසයින් කලෑකි පණ පිටිං ඉන්න මිනිස්සුන්ට ඒව නං දන්නෑ :no: :(
  2. WhiteWalker

    ආසිරි vs නවලෝක ?

    :shocked: ආසිරි එකෙං පෙනී වගේ අයව එවනවද ඩොක්ටර්ස්ලව නම්මගන්න ?
  3. WhiteWalker

    ආසිරි vs නවලෝක ?

    :rofl: :rofl: මටත් ඔහොම හිතුන බං :sorry: ඒ වුනාට ඒ ඩොක්ට ආසිරි එකේ බෙහෙත් දෙන්නෑ :no: ආසිරිම යන්න කිව්වෙ නෑ නවලෝකෙ රිපෝට්ස් පොඩ්ඩක් අවුල් ඒ නිසා ආසිරි එකෙං හරි ලංකා හොස්පිටල්ස් එකත් හොඳයි ඒකෙන් හරි කරන්න කිව්වෙ :yes: ලංකා එකෙත් බෙහෙත් දෙන්නෑ :no:
  4. WhiteWalker

    ආසිරි vs නවලෝක ?

    ඇයි උඹේ ඇට දෙක තියෙන්නෙ පයිං ගහපු ගමං ගැලවෙන විදිහටද ? :baffled:
  5. WhiteWalker

    ආසිරි vs නවලෝක ?

    :rofl: :rofl: දැන් එන්න බෑ ඩොටේ කියල මොකටද මාර්ගෝපදේශණය ? තෝ මේ ඔය පැත්තෙන් බලන රෙද්දක් බලාගනිං මෙහෙ එන්න හදන්නෙ :angry:
  6. WhiteWalker

    උබලටත් මෙහෙමද?

    මම නං ඒකට ආසයි බං මිනිස්සු නැති පට්ට පාලු පාරවල් පෙන්නන නිසාම :love: දෙකම බැලුව ඔහොම නං දැනුනෙ නෑ :no:
  7. WhiteWalker

    ආසිරි vs නවලෝක ?

    මොනාද අක්ශාංශ දේශාංශද ? :dull:
  8. WhiteWalker

    ආසිරි vs නවලෝක ?

    ඔව් තියෙනව වරෙං පෙන්නන්න :yes: TY :yes:
  9. WhiteWalker

    Game of Thrones Fans

    කව්ද කිව්වෙ බ්ලඩ් වලිං නාල නැගිටිනව කියල ? :eek:
  10. WhiteWalker

    ෆොටෝකොපි ටෝනර් රීහිලින්ග්

    වෙඩිං එකට ඉන්විටේසන් ගහන්න උඹ පොටෝකොපි මැසිමක්ම ගත්තද ? :shocked:
  11. WhiteWalker

    ෆෝල්ඩර් එකේ නම වැරදියි

    උඹ මේ මයික්‍රොසොෆ්ට් එකේ වැරදි හදන්න යන්නැතුව උන් හදල දීල තියෙන එක පාවිච්චි කරපංකො පණ්ඩිත වැඩ කරන්න යනව :angry: තොට බෙහෙත් දෙන්න බැරිත් ඕකම තමා :angry: බක පණ්ඩිතය :angry: බූමටල්ලක් අරං තලන්න ඕනෙ :angry:
  12. WhiteWalker

    Chikamawa

    ආ චිකමාවා කාලෙකිං :D
  13. WhiteWalker

    කස්ටමර්_කෙයා

    :confused: :confused:
  14. WhiteWalker

    Dialog 4G

    ඇක්ටිව් වෙලා නෑ කියල බාල අන්තිමට ඇක්ටිව් කලා කිව්වාම බාපුවට කැපිල තියෙනව දැක්කාම තමා තරු පේන්නෙ :sorry:
  15. WhiteWalker

    Game of Thrones Fans

    ඔය වුනේ වෙන්න ඕනෙ දේ :yes: ජේමි දාල ගියා :yes: දැන් ඒකි තනියෙන් :yes:
  16. WhiteWalker

    ලන්කාවේ එකම සැටලයිට් ඉන්ජිනේරුවා

    කුම කිව්වෙ මොකක්ද බං ? :eek:
  17. WhiteWalker

    Game of Thrones Fans

    hi
  18. WhiteWalker

    ආසිරි vs නවලෝක ?

    You must spread some Reputation around before giving it to Ridila™ again. ඇයි ආසිරි එකේ වරදින්නැතුව නවලෝකෙ වරදින්න තියෙන ඉඩ වැඩි ? :eek:
  19. WhiteWalker

    Game of Thrones Fans

    දැන් මරයි බම්බුව :baffled:
  20. WhiteWalker

    මෙන්න මගුල් කාර්.

    ගොං ආතල් :yes:

    No contents