Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
විකල්ප මොනවාද?
උඹ සමලිංගික වීගෙන එනවද යකෝ මොනාද මේ කියන කතා :angry:
WhiteWalker
Post #18
Aug 26, 2017
Forum:
ElaKiri Talk!
ටික ටික ථෙරවාද මහායාණ වේගන යනවා !!!
සම්පූර්ණයෙන් වෙලා නෑ බං :no: ඒත් දැන් ඉන්න සෙට් එක අවුරුදු 70ක් 80ක් ගිය ගමං සිංහල බෞද්ධයො සුලුතරේ වෙනව. ඊටපස්සෙ බහුතරේ ඕල්කට් බෞද්ධයො. ආයෙ තව පරම්පරාවක් ගිය තැන කෙලින්ම බටහිර බෞද්ධයො :sorry:
WhiteWalker
Post #13
Aug 26, 2017
Forum:
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
rep :D
WhiteWalker
Post #3,266
Aug 26, 2017
Forum:
ElaKiri Talk!
විකල්ප මොනවාද?
අපේ දිහා තියෙන එකට නං රෝදෙ කිරි කිරි ගානව කියල රෝදෙ මුලට පොඩ්ඩක් දැම්ම :yes: දැන් දාල මාස ගානක් තාම අලුතෙන් තෙල් දාන්න වුනේ නෑ :D ඩීමෝ බට්ටෙක්ගෙන් ඒ වැඩ ටික කලා නං මෙලහට විසි තිස්දාහක තෙල් ගහල :yes:
WhiteWalker
Post #14
Aug 26, 2017
Forum:
ElaKiri Talk!
ටික ටික ථෙරවාද මහායාණ වේගන යනවා !!!
කොහොමත් ටික ටික බටහිරකරණය වීගෙන යන්නෙ :sorry: දැනටමත් පේන්නැද්ද දේවාල වලට තියෙන විරෝදෙ :(
WhiteWalker
Post #11
Aug 26, 2017
Forum:
ElaKiri Talk!
ප්‍රේශර් එකට බොන බෙහෙත්
උස තැනකට නැගල බෙල්ලට ලණුවක් දාල එක පාරට බිම වැටෙන්න කලිං තොන්ඩුව ගැස්සිලා හිරවෙන්න පැනහං බං ඔහොම බිව්වට විඳෝල විඳෝල මැරෙන්න වෙන්නෙ :(
WhiteWalker
Post #12
Aug 26, 2017
Forum:
ElaKiri Help
විකල්ප මොනවාද?
විල්බැරැක්කෙ :D අරකට වඩා ලාභයි තෙලුත් වැඩ කරනව හොඳට :yes: හැබැයි දාං යන්න පුලුවන් ලෝඩ් එක අඩුයි සහ ඒක තීරණය වෙන්නෙ ඩ්‍රයිවර් මත :yes:
WhiteWalker
Post #12
Aug 26, 2017
Forum:
ElaKiri Talk!
Justin Bieber worst moments!!!
මුගෙ ඊනී මීනී මයිනී මෝ සින්දුවට මම ආසයි :yes: :love:
WhiteWalker
Post #7
Aug 26, 2017
Forum:
ElaKiri Talk!
28 Dead After Indian Guru's Rape Conviction Triggers Riots
උන්ට හිනා වුනාට අපේ රටේ ඉන්නෙත් ලමයි දූශණය කරපු ප්‍රාදේශීය සබා සභාපතිල වෙනුවෙන් පෙලපාලි ගිය මිනිස්සු :(
WhiteWalker
Post #5
Aug 26, 2017
Forum:
ElaKiri Talk!
ඒ බඩියො :D මතකද මීට ටික දවසකට කලිං උඹ මට film එකක් කිව්ව බලන්න කියල :sorry: ඒකෙ නම මතක නෑ :(
ඒ බඩියො :D මතකද මීට ටික දවසකට කලිං උඹ මට film එකක් කිව්ව බලන්න කියල :sorry: ඒකෙ නම මතක නෑ :(
WhiteWalker
Profile post
Aug 26, 2017
විජේදාසගෙයි රාජිතගෙයි ගබ්සාව ?
:shocked: නීති විරෝධී වෙලත් ? :shocked: එහෙමවත් මෙච්චර කල් කලා නම් හොඳයි :yes:
WhiteWalker
Post #31
Aug 25, 2017
Forum:
ElaKiri Talk!
පොල්ගහේ ප්‍රශ්නයක්..
ඉතිං වැඩ නැති වෙලාවක අඬගහගනිංකො අනේ මන්ද උඹලත් :angry:
WhiteWalker
Post #23
Aug 25, 2017
Forum:
ElaKiri Help
විජේදාසගෙයි රාජිතගෙයි ගබ්සාව ?
ඉතිං අවුලක් නෑනෙ බං. පනතින් දූශණය වෙච්චි අයට අනිවාර්යයෙන් ගබ්සා කරගන්න කියල බලකරකන්නෑ :no: කැමති නම් විතරයි :yes: දැන් තියෙන ක්‍රමේට කැමති කෙනාටත් කොහෙවත් යන කාලකන්නියෙක්ට අසහනේ පාලනේ කරගන්න බැරුව කරපුවට විඳවන්න වෙනවනෙ :(
WhiteWalker
Post #28
Aug 25, 2017
Forum:
ElaKiri Talk!
විජේදාසගෙයි රාජිතගෙයි ගබ්සාව ?
කැමති උන් ඉන්නවනෙ බං. අවුරුදු 13ක වගේ ලමයෙක්ට හරියට වැඩිලවත් නැතුව ලමයෙක් බිහි කරනව කියන්නෙ හෙන අමාරු වැඩක් :( එහෙම අයට ගබ්සා කරගන්න දෙන එක මානුශීයයි :yes: මේකට කෑගහනකං උන් එච්චර ගෝත්‍රිකයි කියල දැනං හිටියෙ නෑ යුරෝපා රටවල් එහෙම තියෙන විදිහ දැක්කාම :no:
WhiteWalker
Post #23
Aug 25, 2017
Forum:
ElaKiri Talk!
පොල්ගහේ ප්‍රශ්නයක්..
අක්කවත් අඬගහගනිං :oo:
WhiteWalker
Post #19
Aug 25, 2017
Forum:
ElaKiri Help
විජේදාසගෙයි රාජිතගෙයි ගබ්සාව ?
විකෘතිතා කියන්නෙ ඇඟිලි 6ක් එනව අත් 3ක් එනව වගේ ඒව නෙමේලු. downs syndrome වගේ ඒවලු. ඒව තියෙන ලමයි ඉපදුනත් වැඩක් නෑ අවුරුදු කීපයක් ජීවත් වෙලා විඳෝල විඳෝල මැරිල යන එක වෙන්නෙ. බැඳල ස්කෑන් කල්ල බලද්දි ලමය ඒ වගේ විකෘති සහගත නම් ගබ්සා කරගන්න දෙනව :yes:
WhiteWalker
Post #19
Aug 25, 2017
Forum:
ElaKiri Talk!
විජේදාසගෙයි රාජිතගෙයි ගබ්සාව ?
:baffled: :baffled: එහෙම තමා කරන්න ඉන්නෙ :yes: ඔව් බං :( ඒ අතින් අපෙයි මුස්ලිම් උන්ගෙයි මහ වෙනසක් මේ වෙනකං තිබ්බෙ නෑ :no:
WhiteWalker
Post #17
Aug 25, 2017
Forum:
ElaKiri Talk!
විජේදාසගෙයි රාජිතගෙයි ගබ්සාව ?
මොකක්ද බං වෙන නරකෙ ? රාජිතයි විජේදාසයි පනත ඉදිරිපත් කරන්නෙ දූශණයට ලක්වුන අයටයි විකෘති සහගත ලමෙක් ඉපදෙන්න නියමිතයි නම් විතරක් ගබ්සා කරන්න අවසර දෙන්න. දැනට දෙන්නෙ අම්මගෙජීවිතේට හානියක් වෙනවනං විතරයි. :yes:
WhiteWalker
Post #12
Aug 25, 2017
Forum:
ElaKiri Talk!
විජේදාසගෙයි රාජිතගෙයි ගබ්සාව ?
මේ විදිහට ගිහිං euthanasia ත් legal කලා නම් මරු :love:
WhiteWalker
Post #10
Aug 25, 2017
Forum:
ElaKiri Talk!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
10k ? :oo:
WhiteWalker
Post #139
Aug 25, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom