ආදරය සම්බන්ධ ප්‍රශ්නයක්

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,155
    4,910
    113
    ඉදකින් කාලකන්නිය. ......මේවගේ මෝඩ හරක් කතා කියවනකොට මට නම් පට්ට කේන්තියි. කොල්ලෝ 99% කට තමන් කැමති කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න බැරි හේතුව ඒකිත් එක්ක පලවෙනි පාර කතා කරන්න තියෙන චකිතය, බය, ලැජ්ජාව.

    මූ අවුරුද්දක් අඳුනගෙන කතාබහ කරලත් ඒකිගෙන් අහල නැහැ කියන්නේ උඹේ පෞරෂය බින්දුවයි. ගොන් හරකෙක්. කලාවක් නොදන්නා හැඟීම් දැනීම් නැති ගොබ්බ චරිතයක්. තොපි තනිකඩවම හිටු.
    Sira kello kemati na e wage unta :yes: :yes: :yes: :yes:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    ඉදකින් කාලකන්නිය. ......මේවගේ මෝඩ හරක් කතා කියවනකොට මට නම් පට්ට කේන්තියි. කොල්ලෝ 99% කට තමන් කැමති කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න බැරි හේතුව ඒකිත් එක්ක පලවෙනි පාර කතා කරන්න තියෙන චකිතය, බය, ලැජ්ජාව.

    මූ අවුරුද්දක් අඳුනගෙන කතාබහ කරලත් ඒකිගෙන් අහල නැහැ කියන්නේ උඹේ පෞරෂය බින්දුවයි. ගොන් හරකෙක්. කලාවක් නොදන්නා හැඟීම් දැනීම් නැති ගොබ්බ චරිතයක්. තොපි තනිකඩවම හිටු.
    Saaapa Karanna epa yakko!!
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉදකින් කාලකන්නිය. ......මේවගේ මෝඩ හරක් කතා කියවනකොට මට නම් පට්ට කේන්තියි. කොල්ලෝ 99% කට තමන් කැමති කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න බැරි හේතුව ඒකිත් එක්ක පලවෙනි පාර කතා කරන්න තියෙන චකිතය, බය, ලැජ්ජාව.

    මූ අවුරුද්දක් අඳුනගෙන කතාබහ කරලත් ඒකිගෙන් අහල නැහැ කියන්නේ උඹේ පෞරෂය බින්දුවයි. ගොන් හරකෙක්. කලාවක් නොදන්නා හැඟීම් දැනීම් නැති ගොබ්බ චරිතයක්. තොපි තනිකඩවම හිටු.
    සිරාවටම
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලෙක් සෙට් කරගනින්..නැත්තම් ලොල්ලෙක්...උබේ ටේස්ට් එක අනුව තමා...හොදට සැප දෙනවා..මේකේ ඉන්නවා ටුපක් කියල අයිය කෙනෙක් කතා කරලා බලන්න...ඒ ලෙවල් කරන සොන්නයොත් එළකිරි එකේ...:lol:
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans

    උබට ඕනෙනම් හොයාගනින් පුදුම මානසික මට්ටම්වල ඉන්න හැලපයො ඉන්නෙ මේකේ
    හොදට සැප දෙනවනම් උබ ගහ ගනින්
     
    • Haha
    • Like
    Reactions: D_Mad and kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබට ඕනෙනම් හොයාගනින් පුදුම මානසික මට්ටම්වල ඉන්න හැලපයො ඉන්නෙ මේකේ
    හොදට සැප දෙනවනම් උබ ගහ ගනින්

    වැඩිහිටියෝන්ට කතා කරන්න ඉගෙන ගනින් හිච්චියා ..හුට්ටක් අල්ලන් මැරෙන්න ගිය එකෙක්ට උපදෙසක් දුන්නම කරේ නගින්න එනවා...ගහප් දැනගනින්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Sira kello kemati na e wage unta :yes: :yes: :yes: :yes:
    අන්න ඒක තමා උන්ගෙ කරුමෙ. අර වගේ එකපාර දැක්ක ගමන් ඇවිල්ල කැමැත්ත අහන බහුතරයක් එක්කො බඩු කාරයො නැත්නම් මදාවි ටයිප්. අන්තිමේදි එහෙම එවුන්ට අහුවෙනව ටක් ගාල. ඒක නේ කියන්නෙ චාටර් වැඩ කරන එකාට කෙල්ලො 7ක් 8ක් ඉන්නව ඒත් සිරා ලව් කරන එකාට එකෙක්වත් නෑ කියල. එහෙම වෙලා තියෙන්නෙ කෙල්ලොන්ගෙම ඔය මෝඩකම නිසා.
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    වැඩිහිටියෝන්ට කතා කරන්න ඉගෙන ගනින් හිච්චියා ..හුට්ටක් අල්ලන් මැරෙන්න ගිය එකෙක්ට උපදෙසක් දුන්නම කරේ නගින්න එනවා...ගහප් දැනගනින්
    කොලුකාරයෙක් වෙන්ඩ කියන එක මහලොකු හිටියා වැඩි එකාගෙ උපදෙස වෙන්ඩ ඇති
     
    • Dislike
    • Like
    Reactions: D_Mad and kolavari

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අන්න ඒක තමා උන්ගෙ කරුමෙ. අර වගේ එකපාර දැක්ක ගමන් ඇවිල්ල කැමැත්ත අහන බහුතරයක් එක්කො බඩු කාරයො නැත්නම් මදාවි ටයිප්. අන්තිමේදි එහෙම එවුන්ට අහුවෙනව ටක් ගාල. ඒක නේ කියන්නෙ චාටර් වැඩ කරන එකාට කෙල්ලො 7ක් 8ක් ඉන්නව ඒත් සිරා ලව් කරන එකාට එකෙක්වත් නෑ කියල. එහෙම වෙලා තියෙන්නෙ කෙල්ලොන්ගෙම ඔය මෝඩකම නිසා.
    ඌ ඇත්තටම රස්තියාදු කාරෙයක් තමා ඉගෙන ගන්න එකෙක් නම් නෙමේ...
    Owwa ganan gnd epa bn. mmth AL krna kale kellekge passen gya awruddak wtr. anthimt dnne kollek innw kyla :yes: . awlk na masayak wtr yddi oka hriynwa bn crush ne, love krl attached wela na ne . dn mthk weddith hina ynwa e kale :D;)
    🤗💜