1. vectorizer

    ශික් වැගන් ආර්!

    එහෙනම් ඒක හොද වටින වාහනයක් නේද? ඕනෙ වැඩකට පාවිච්චි කරන්න පුලුවන් කියන්නෙ 🙄
  2. vectorizer

    අළුත් තීම් එක - එලකිරිය - ඈත්වීම

    ඒ වුනාට කලින්ට වඩා ටිකක් හරි හොද content එනව කියල හිතෙනව මේ තීම් එක දැම්මයින් පස්සෙ. හැමදාම එකම විදියට හැම දේම තියෙන්නෙ නැහැ බං
  3. vectorizer

    ජීවිතෙන්_උගත්_පාඩම්

    කවදාවත් කිසිම කෙනෙක් මත්තේ යැපෙන්න එපා. තමන්ට පුලුවන් / කැමති / දෙයක් තියනව හැම කෙනෙකුටම. ඒ දේ හොයාගන්න ... අනික් හැම දෙයක්ම තාවකාලිකයි. ඒක දැනගෙන තමන්ට ඕනම දෙයක් කරන්න පුලුවන් හිත් රිදුමක් වෙන්නේ ගොඩක් අඩුවෙන් එතකොට.
  4. vectorizer

    Questions ASUS ROG STRIX G G531GT හොදද?

    මචං මේකේ web cam එක වෙනමම එන්නේ USB. ගන්නකොට ඒක තියද බලන්න. and mouse also. design එකේ පොඩි අවුලක් තියනව. උඩ පැත්තේ vents වගයක් තියනව. Dust එක හරි moisture එක හරි ලේසියෙන් ඇතුලට යන්න පුලුවන්. අනික ROG ලෝගො එක illuminate වෙන්නේ නෑ
  5. vectorizer

    අපේ Manga හා Anime හන්දිය

    මචන් අකුරු නිල් පාට දාන්න එපා කියවන්න අමාරුයි
  6. vectorizer

    වතුර ලීක් එකක්

    එක සැරයක් වතුර බිල එකපාරටම වැඩි වෙලා ආවා අපේ. බිල් ලියන්නා කිව්වා ලීක් එකක් චෙක් කරන්න කියල. මේ පාරෙන් එන ලයින් එකක්. කිසිම තැනක වතුර ලීක් එකක් පේන්නේ නැ. හැබැයි pressure එක පොඩ්ඩක් slow. දවස් දෙකක් හොයලයි දැනගත්තෙ යටින් ඌරුමීයෝ උමගක්හාරලා වතුර බටෙත් පොඩ්ඩක් ඩැමේජ් කරල. ලීක් වෙන වතුර ඔක්කොම අර...
  7. vectorizer

    ~ElaKiri Xiaomi Fan Club~

    මෙයාල නේද Xiaomi agent Generation Next Communications Pte Ltd 18/229A Dabare Mawatha Colombo - 05 Colombo, Sri Lanka Office 011 2 586786 Email [email protected]
  8. vectorizer

    ~ElaKiri Xiaomi Fan Club~

    Qualcomm® Snapdragon™ 720G 5020mAh (typ)*Supports 30W fast charge 6.67″ DotDisplay 64MP AI Quad Camera,8MP ultra wide-angle camera,16MP In-Display Front Camera 6GB Ram & 128GB Rom Side-mounted fingerprint sensor AI Face unlock More Details – Visit...
  9. vectorizer

    Influencer marketing?? (INSTA, TIKTOK, SNAPCHAT and ETC)

    Life of an Influencer Ft. Nilee https://techkatha.com/2020/06/04/ep233-life-of-an-influencer-ft-nilee/ ටිකක් අදාලයි වගේ මේකත්
  10. vectorizer

    මේ LAPTOP හතරෙන් හොදම එක තොරලා දෙන්න ..

    Dell Laptop අවුලක් නෙමේ මිත්‍රයා. ඔයාට යන්න පුලුවන් බජට් එකේ දාලා තිබ්බ option වලින් හොද එකක් තමා මම කිව්වෙ. අලුතින් ලැප්ටොප් එකක් ගන්න වනම් පොඩ්ඩක් future proof වෙන්න Core i5 processor, 8gb RAM , 1080 FHD display, 1TB HDD වගේ spec තියන එකක් බලන්න. දැන් MS office application, Chrome run වෙන්නත්...
  11. vectorizer

    මේ LAPTOP හතරෙන් හොදම එක තොරලා දෙන්න ..

    මේ select කරන් තියන ඒවයින් Dell එකයි Asus එකයි compare කලොත් ASUS එක තමයි ගන්න හොද එක.
  12. vectorizer

    වාහනේ යාලුවො ඉල්ලුවහම

    කාර් එකක් නෙමේ ෆුට් සය්කලයක් උනත් ගෙනිච්චොත් ආය අහන්න දෙයක් නෑ මොකක් හරි අටමගලයක් කරල තමා ආපහු ගේන්නෙ. සමහර විට කාලයක් තිස්සෙ තිබ්බ අවුලක් මේ වෙලවෙදි එලියට ආව වෙන්න පුලුවන්. නමුත් අන්තිමේ වෙන්නෙ දෙන්නම තරහ වෙන එක. හොදම දේ ඇත්ත කියල නොදී ඉන්න එක. මේක ඇදුම්, ඉලෙක්ට්‍රොනික් බඩු, වාහන, etc ගොඩක් දේ...
  13. vectorizer

    Plastic ID Card-ප්ලාස්ටික් හැදුනුම්පත්

    මේක direct card එකට print කරන type එකක් ද, නැත්නම් lamination type ද?
  14. vectorizer

    Singer Electric Oven 34L (Model No - ST034BHT) Hodada?

    Welling එකක් තියනවා. හැබැයි මාසෙකට 4 වතාවක් වගේ තමා පැයක් දෙකක් operate වෙන්නෙ. බිල් එකේ ලොකු වෙනසක් නම් ආවේ නෑ. Rotary type නෙමේ
  15. vectorizer

    හොරණ රජමහා විහාරය

    Thank you, කලින් දැනන් හිටියෙ නෑ
  16. vectorizer

    ලැපට කෙල

    Hirens Boot CD https://www.hirensbootcd.org/ Grandalf Live http://windowsmatters.com/2019/09/01/gandalfs-windows-10pe-x64-redstone-5-build-17763-version-09-01-2019/ නැත්නම් Linux live version එකක් පාවිච්චි කරලා ඩේටා ටික බැකප් කරගන්න Windows install කරන්න කලින් Display card අවුල් නම් ලයිව් OS...
  17. vectorizer

    ලැපට කෙල

    Live OS USB එකකින් boot කරල බලන්න.
  18. vectorizer

    මාසේ අන්තිමට ඉවර වෙන පඩිය ඉතුරු කරන විදිහ

    මේ දේවල් කියපු පළියට දවසින් කරන්න බෑ. ටික කාලයක් practice කරන්න ඕනේ. අනිත් එක මේ දේවල් දිගටම කරගෙන යන්න විනයක් ඕනේ. ඒකට අපි මූල්‍ය විනය (financial discipline) කියලා කියනවා. මෙන්න මේක හරි වැදගත්

    No contents