අළුත් තීම් එක - එලකිරිය - ඈත්වීම

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජීටි අයියා මම 2010 මේකේ රෙග් උනේ. මන් හිතන්නේ එක දිගටම ගහගෙන හරි මරාගෙන හරි ආව දෙයක් තියෙනවා නම් මේ වෙනකල් ඒ එලකිරිය. රස්සාවක් වත් එහෙම එක දිගට කරලා නෑ. හේතුව මන් දන්නේ නෑ තීම් එක වෙනස් උනා සිස්ටම් වෙනස් උනා විතරයි එලකිරිය ටිකෙන් ටික ඈත් වෙන ලයින් එකක් තියෙන්නේ හිතෙන්. එක්කෝ මේ තීම් එක රශ් සීන් එකක් මොලේට. ඒහෙම නැත්නම් පරණ එක ටිකක් කූල් ෆීලිං එකක්. අනේ මන්දා. මොක උනත් දැන් ලොග් වෙන්නේ අහම්බෙන්. දවස ගාණේ පැයෙන් පැයට බැලිල්ල එහෙම්මම නැවතිලා.:(:(:(

    මන් වගේ තව අය ඇති. මේකේ නෝමල් තීම් එකක් තියෙයිද? දන්න පින්වතෙක් උදව් කරන්න. පරණ කිරියට පට්ට ආදරෙයි. මොක උනත් හැදෙන්න, හීන දකින්න, ලෝකේ ගැන දැන ගන්න පාර පෙන්නුවේ එලකිරිය. අද දෙයක් කරනවා නම් ඒ මේකෙ නිසා ලැබුණ හයියෙන්.:love::love::love:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවාර්යෙන්ම.. මමත් එහෙමයි..
    ඉස්සර මේකෙමයි.. ඒත් දැන් එන්න ලොකු ආසාවක් නැහැ..
    අපි අයිටී ෆීල්ඩ් එකේ වෙලත් මේක කම්ප්ලිකේටඩ් සාපේක්ෂව..
    ඒක කාලයක් යද්දි හුරුවෙද්දි ඇරිලා යයි..
    ඒත් පරණ එකට තමයි කැමති..
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඌට පිස්සු බන්. මේ ජරාවක් අටවගෙන වීරයා වගේ ඉන්නවා.කොහෙන් හම්බ උන කුනු ගොඩක්ද දන්නේ නෑ.මම ෆෙරම් සොෆ්ට්වෙයාර් ඕන තරම් දැකලා තියෙනවා.මේක තමයි දැක්ක ජරාම සොෆ්ට්වෙයර් එක.ඌට කොච්චර කීවත් තේරෙන්නේ නෑ.හැමදාම කිය කියා ඉන්න බෑ.අපි වෙන එකක් හොයාගෙන මාරු වෙමු.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    ඒ වුනාට කලින්ට වඩා ටිකක් හරි හොද content එනව කියල හිතෙනව මේ තීම් එක දැම්මයින් පස්සෙ. හැමදාම එකම විදියට හැම දේම තියෙන්නෙ නැහැ බං
     
    • Dislike
    • Like
    Reactions: CGW and silentsahan

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම මේකෙ ඉන්නෙ 2007 ඉඳලා. මට මේ අප්ඩේට් එක හොඳටම හොඳයි. නොටිෆකේෂන්, ප්‍රෆෝමන්ස්, ලුක ඇන්ඩ් ෆීල් හොඳටම හොඳයි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම මේකෙ ඉන්නෙ 2007 ඉඳලා. මට මේ අප්ඩේට් එක හොඳටම හොඳයි. නොටිෆකේෂන්, ප්‍රෆෝමන්ස්, ලුක ඇන්ඩ් ෆීල් හොඳටම හොඳයි.

    ටිකක් අතපත ගාන්න ඕන මේකේ ෆිචර්ස් අහුවෙන්න ;-) මම දැක්ක පහසුම දේවල් තමයි ෆේස්බුක් ඇතුළු ඒවගේ සයිට් එවල විඩියෝස් උනත් කෙනෙක්ට පහසුවෙන් මේකේ දාන්න පුළුවන්. අනික් දේ තමයි ඉමේජ් එකක් දාලා මැනුවලි අපිට resize කරලා පෝස්ට් කරන්න පුළුවන්. නැත්තම් ඉස්සර ෆොටෝස් දාලා ඒවා රිසයිස් කරලා අප්ලෝඩ් කරද්දී පොස්ට් දාන උන්ටත් එපාවෙනවා. ප්‍රධානම දේ තමයි reputation සිස්ටම් එක පබ්ලික් එකක් වීම. ඉස්සර සක්කිලි වගේ ජරා ෆොටෝස් කුණුහරප දාලා කපපු උන්ට දැන් එළිපිට නටන්න තියෙන්නේ .
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මමත් කැමති පරණ එකට .
    ඔව් එතකොට උඹලගේ මතේට විරුද්ධ මතයක් දරන එවුන්ට උඹලගෙ ෆේක් බස්සගන රංචු ගැහිලා කුණුහරප කියා කියා රේප් කපන්න පුලුවන්නෙ නේද :lol:
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    වෙනස් වෙන්න පුරුදු වෙයන් බන්...

    මේකෙ අලුත් features අරකට වඩා හොඳයි.. Visual Editor එකක් තියෙනවා නෙ, markdown / bbcode ලියල වැඩිය මහන්සි වෙන්න දෙයක් නෑ.. ෆොටෝ එකක් උනත් copy paste පාරකින් upload කරල resize කරල දාන්න පුලුවන්. table හදන්න පුලුවන්, කලින්ට වඩා මේක ටිකක් fast load වෙනව කියල හිතෙන්නෙ නැද්ද? Internet එකේ තියෙන site එකක් අනිවා කාලෙන් කාලෙට අලුත් විදිහට හැඩගැහෙන්න ඕන.. මේකට තව themes ටිකක් දැම්මනම් හරි, එක එක්කෙනාට කැමති ජාතියෙ එකක් තෝරගන්න පුලුවන්නෙ.. එතකොට ඔය හූල්ලන එක නතර වෙලා යයි..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඔව් එතකොට උඹලගේ මතේට විරුද්ධ මතයක් දරන එවුන්ට උඹලගෙ ෆේක් බස්සගන රංචු ගැහිලා කුණුහරප කියා කියා රේප් කපන්න පුලුවන්නෙ නේද :lol:
    උබ මේ ID ඒකත් Fake එකක් නේ. ජීවිතේට දැකලා නැහැ post එකක් දානවා. කුණුහරුප කියන්නේ ඔය UNP එකට ජෙප්පන්ත කඩේ යන ID කියලා ඕනේ එකෙක් දන්නවා . තමන් හරියට Forum ඒකක හිටියනං කවුරුවත් rep කපන්නේ නැහැ.කුණු හරුප කියන හින්දා තමා කොල්ලො rep කපන්නේ.
    තොපේ මහා එවුන් ඡන්දෙට බයයි තොපි Rep වලට බයයි. උබලනම් කිසිම රහක් නැති හොරිකඩ බල්ලෝ ටිකක් 🤣🤣🤣