මාසේ අන්තිමට ඉවර වෙන පඩිය ඉතුරු කරන විදිහ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    amutuwen itiri karanna oni naha
    income ekata wada godak aduwen expenditure eka tiyagattama nikan itiri wenawane bank eke :)

    Mama therum gattu deyak tamai awurudu 25-35di, thamange salary eken jivath wenna madinam loku awulak tiyanawa. mokada me kale tamai hamba karana kale. gewal hadana ewa yana wahana aran invest karana ewa karanna puluwan me kale. lamai hadala wayasata yaddi owa karanna puluwan possibilities adu wenawa
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    පඩිය පාවිච්චි කරන්න කලින් ඉතුරු කරලා ඉන්න.

    Exactly, reserve the savings first!

    Note: calculate the amount to be saved carefully considering expenditure, otherwise it is saving but taking them back at the end of the month.

    Let it be a small amount, do not touch it unless it is top urgent!
     
    • Like
    Reactions: Menikhamiman

    SiteGround

    Banned
  • Jul 30, 2018
    259
    63
    28
    MihiCherub wena karannad deyak na lokka dark mode ekak denakan man hithanne dark mode ekak dei langadima ethakan meka temp fix ekak.
    me thiyenne badu kalla. thank you puthee
    Android walata meka use karanna bane ban😔
    Erzo PC nam ada android walath athi app ekak dark reader app kiyala search karala balapan browser eke.
    Hambune na bn 😔
    Samsung Browser ekenam thiyanawalu dark mode ekak

    mata ekek set unoth msg ekak danam.
    ඉමේජෙස්, වීඩියෝස් වල පාට වෙනස් නෙ ඔය අඩොන්ස් දාපුහම.. එහෙම වෙන්නැති එකක් නැද්ද.නැත්තම් එක ටැබ් එකකට විතරක් ඕක කරන්න බැයිද:dull::dull::dull::dull:පසුව ලියමි.: ඇඩොන් එකේ සෙටින්ග්ස් වගයක් තිබුනා..පොඩ්ඩක් ශේප් කරගන්න පුලුහන්
    මේක අපිට ඕන සයිට් වලට විතරක් සෙටප් කරන්න බැරිද?
    Ela bn.. chrome eke dark mode eka sites walata wada na.. Interface ekata witharai bn add wenne😔
    eke adjust karanna puluwan contrast brightness. site ekata wenma ho poduwe seratama unath puluwan.
    Hn
    Hh












    Mewa dakkama danagalaawa
    View attachment 79308
     
    • Like
    Reactions: Menikhamiman

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    පඩිය පාවිච්චි කරන්න කලින් ඉතුරු කරලා ඉන්න.
    ඇත්ත මචං. 100% පඩිය ඉතුරු කරපු කාලයක් තිබුණා. දැන්නම් එහෙම්මම නැතිවුනත් හොඳ තත්ත්වයක් පවත්වාගෙන යනවා. කාටවත් ණයට දෙන්නෙ නෑ. ගන්න ඕනවෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: Menikhamiman

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    You cant save enough money if you are a servant of a someone else company..

    If you can be a boss of your own company you can save enough money..
     
    • Like
    Reactions: Menikhamiman

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කට්ටියගේ අදහස් කියන්න

    ආයෙත් ඇවිත් මේකට ටිකක් වැඩි විස්තරයක් එකතු කරන්න හිතුනා.
    මචං. මෙහෙමයි. අපි හිතමු උඹේ පඩිය 35000/- කියලා. මං මේ කතා කරන්නේ අවම මට්ටමේ office job එකක් කරන කොල්ලෙක්ගේ සාමාන්‍ය ගාන.

    ඉස්සෙල්ලම උඹේ වියදම් (මාසෙයට යන recurring) ‍ටික ලියපං මචං. Google sheet වගේ එකක් මේ වැඩේට මරු.
    කෑම + මාසික බිල්පත් + අධ්‍යාපනික වියදම් + loan installments + ගමන් වියදම් + etc... = X
    දැන් මේ X වලට පොඩි buffer එකක් එකතු කරන්න. මොකද සමහර මාස වල හිටපු ගමන් හිතන්නේ නැති වියදම් එන්න පුලුවන්. අවම X වලින් 5%ත
    X * 5% = Y

    හැම වෙලේම (X + Y) < 35000 වෙන්න ඕනේ. එහෙම නෙවේනම් උඹේ ආදායම මදි වියදමට වඩා. එක්කෝ පරිභ‍‍ෝජන රටාව වෙනස් කරගන්න. නැත්තම් වෙන job එකක් හෝ side business එකක් පටන් ගන්න වෙනවා. මේ ගැන මම කතා කරන්න යන්නේ නෑ.

    දැන් 35000 - (X + Y) = Z කිවුවොත්, මේ Z කියන්නේ උඹේ comfortably ඉතුරු කරන්න පුලුවන් ගණන. හැම මාසෙම පඩි හම්බවුන ගමන් මේ Z ගණන වෙනම account එකකට transfer කරන්න. Salary වැටෙන හෝ ATM card එක direct link වෙලා තියෙන account එක‍ේ තියන්න එපා.

    ඊට පස්සේ ලියලා තියාගත්ත වියදම් අනුව මාසේ වියදම කරගෙන යන්න. ඊළඟ මාසේ පඩි හම්බුන ගමන ආයේ calculation එකක් කරන්න. අපි හිතමු දැන් පඩිය වැටුන ගමන් account එකේ balance එක A කියල‍ා.

    A-35000 = B

    මේ B කියන්නේ ම‍ාසේ වියදම කරලා උඹ ඉතුරු කරගත්ත අමතර ගාණක්. සමහර වි‍ට උඹේ අර වෙන් කරල buffer amount එක වියදම් වෙන්න නැතුව ඇති. සමහර විට office යන්නේ නැතුව ගෙදර ඉඳන් වැඩකරපු නිසා ගමන් වියදම ඉතුරු වෙන්න ඇති. මේ B එකත් ඉතින් මාරු කරන්න අර ඉතුරු කරන ගිණුමට. හැබැයි ඒක ගැන වෙනම note එකක් දාගෙන ඉන්න. මේකෙන් අපි build කරන්නේ emergency fund එකක්. ඒ කිය්න‍ේන යම් මාසෙක හදිස්‍සියේ වත් buffer එක ඉක්මවා වියදමක් set උනොත් අපි savings වලින් ගන්නේ නැතුව මේ emergency fund එකෙන් තමා වියදම් කරන්නේ.

    මේ දේවල් කියපු පළියට දවසින් කරන්න බෑ. ටික කාලයක් practice කරන්න ඕනේ. අනිත් එක මේ දේවල් දිගටම කරගෙන යන්න විනයක් ඕනේ. ඒකට අපි මූල්‍ය විනය (financial discipline) කියලා කියනවා.

    තව දෙයක්... ඉතුරු කරනව‍ා කියලා කන්නේ බොන්නේ නැතුව, life එක enjoy කරන්නේ නැතුව කූණු කමට ඉතුරු කරන්න එපා. ජීවිතේ විඳින්න ඕනේ. විඳවන්නේ නැතුව. ඒ වගේම ඉතුරු කරනව‍ා ව‍‍ගේම invest කරන්නත් ඕනේ.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,416
    1,684
    113
    Simplene bn..
    Expenses tika income ekata wada aduwen thiyaganin. Mase patan ganna kalin budget karapan okkoma.
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    mulinma tamanta save karaganna puluwan gana hoyagana tawa additional savings account ekak hadala monthly salary bank ekata deposit wena dawasema ara kalin savings account ekata save karanna puluwan amount eka transfer karanna.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    මේ දේවල් කියපු පළියට දවසින් කරන්න බෑ. ටික කාලයක් practice කරන්න ඕනේ. අනිත් එක මේ දේවල් දිගටම කරගෙන යන්න විනයක් ඕනේ. ඒකට අපි මූල්‍ය විනය (financial discipline) කියලා කියනවා.

    මෙන්න මේක හරි වැදගත්