1. L

    වාහන මිලදි ගැනිම / විකිනීම

    තව ටික දවසයි මේක බ්ලාස්ටි වෙන්න. දැනටමත් valuation price Reduce කරලා
  2. L

    Perche to square feet

    Google it..
  3. L

    බෑන්කු ටිකත් කෙලො ගනී ද,

    බැංකු උපරිම ප්‍රොෆිට් ලබමින් ඉන්නේ. වැටෙන්න කිසිම හේතුවක් නෑ. හැබැයි පොඩි ෆිනෑන්ස් කම්පැනි ෂුවර් නෑ..
  4. L

    Sports coin

    Pyramid seen ekak neda oka...
  5. L

    Toyota Vitz එකක් ගමුද

    vitz එකකට උපරිම වියදම් කරන්න ඕනේ 35- 40 අතර. එතනින් එහාට වියදම් කරන එක තනිකරම නාස්තියක් ..
  6. L

    Best bank for personal account

    BOC hodai
  7. L

    ආයෝජන ක්‍රම

    15% FD එකට ලෝන් ගන්න බෑ පුතා
  8. L

    සුපර් මාර්කට් වල Cut Fruits, Cut Vegetable වල ඔබ නොදන්න ඇත්ත

    මස් වලට රතු පාට වෙන්න කලර්ස් දානව කියලා අහලා තියෙනවා
  9. L

    අඩුම මිලට වාහනයක් මේ දවස්වල. 😂 😂 😂

    මේ වෙලාවේ කීය හරි දීලා පරණ වාහන ගන්නවා. පරණ ජීප් එහෙව . ඒත් රෙපෙයාර් ආවොත් ස්පෙයා පාර්ට්ස් නෑ .. හදිස්සි වෙන්න එපා මේ වෙලාවේ වාහන ගන්න
  10. L

    Playstation 4 Pro Buying Help

    Ps4 500gb witth games(60,000/-)
  11. L

    වාහන මිල

    2010-2013 කාලේ වාහන මිළට මොකද උනේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒකම තමයි මේ දවස්වල වෙලා තියෙන්නේ : ඒක නිසා මේ වේලාවේ වාහන ගැන හිතන්නේ වත් නැතුව ඉන්න එක ඇඟට ගුණය "
  12. L

    ටෙරාසෝ ගැන ප්‍රශ්නයක්

    ටයිල් හොඳා . සුද්ද කරන්න වෙනම කෙනෙක් තියන්න වෙනවා. ඒත් කොන්ක්‍රීට් ෆ්ලෝ එක කට් කරන එක නම් ලොකු අවුවක් නෑ. හැබැයි පාට ටිකක් කේස් සිමෙන්ති පාටයි
  13. L

    වාහන ගන්නවානම්

    මේ වෙලාවේ ව වාහන ගන්නේ පුත්තලං බුරුවෝ
  14. L

    Premio hukanawa :(

    මම නම් වාහන ගන්නෙ නෑ දැන් ම. ඉඩමක් ගනින් සල්ලි තියෙනව නම්.. මේ කම 2010-12 කාලේදිත් වුනා
  15. L

    වාහනයක් ගන්න බැලුවේ

    වැරදි වෙලාවක් වාහන ගන්න ලොකු අවශ්‍යතාවක් නැත්නම් පොඩ්ඩක් ඉවසන්න
  16. L

    ගෙදරට ග්‍රිල්, ගේට්ටු හදන්න කලින් මේක බලන්න.

    ග්‍රිල් fix කරනවා නම් හොඳම දේ තමයි උළුවහු හදද්දිම උළුවහු කඳට යකඩ බාර් බස්සන එක. ඒක කල්පවතිනවා සහ ශක්තිමත් . පරණ ගෙවල්වල කලේ එහෙමයි

    No contents